IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රටට අහිතකර කිසිම යෝජනාවකට එකඟ වන්නේ නැති බව කියයි

ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ 

 

ජිනීවා නුවරදී අද (8) ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ දී රටට අහිතකර කිසිම යෝජනාවකට එකඟ වන්නේ නැතැයි සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රටට අහිතකර යෝජනාවක් එයට ඉදිරිපත් වුවහොත් හිතකර අයුරින් සංශෝධනය කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන් රණවිරුවන් ජාත්‍යන්තර විනිසුරුවරුන් ඉදිරියට ගෙනයාමේ කිසිදු යෝජනාවකට එකඟ නොවන බව ඇමැතිවරයා කීවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද (8) පැවැත්වෙන අයවැය විවාදයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

 



අදහස් (6)

රටට අහිතකර කිසිම යෝජනාවකට එකඟ වන්නේ නැති බව කියයි

Dayana Friday, 08 March 2019 06:46 AM

මිත්‍රවරුනි, පචඇල්ලගේ තව ටොම් පචයක්. නමුත් ලක්ෂ 62 මී කුලය නම් සත්‍යයක් කියා හිතාඉන්න දෙයක්...

:       0       117

RaveendraFriday, 08 March 2019 12:38 PM

ඇල්ලක් වුනත් ගලන්නේ ගොම වතුරමනේ... ඇරියොත් කට කියන්නේ පච ගොඩක්මනේ... යුද්දේ ගැනත් කිව්වේ ගොන් කතාමනේ... කවදා කිරි හරකා මිනිසෙක් වෙයිද අනේ...

:       0       38

vipula Friday, 08 March 2019 06:53 AM

මේ අය කියන කතා පිළිගන්න අය ලංකාවේ තවම ඉන්නවද ?

:       0       20

wedage Friday, 08 March 2019 07:06 AM

ඔබතුමා ගැන අපට හරිම විශ්වාසයක් තියෙන්නේ අපිට මතකයි ඕන කෙනෙකුට විස්වාස කරන්න පුළුවන් කියලත් කිව්වනේ

:       0       48

Nuwan Friday, 08 March 2019 07:16 AM

අනේ ඔව් මොනවට කියනවද?

:       0       17

Bandara Friday, 08 March 2019 10:13 AM

ඕන ගොනෙකුට පේනවා ඔයා මෙච්චර කල් කරේ මොනවාද කියලා..

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site