IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ටියුෂන්වලට අවශ්‍ය ආකාරයේ විෂය නිර්දේශ හදන්නේ නෑ

(ඩයනා උදයංගනී)

ටියුෂන්වලට අවශ්‍ය ආකාරයෙන් හෝ ගුරුවරුන්ගේ පහසුව ගැන සිතා විෂය නිර්දේශ සකස් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

ජීව විද්‍යා නව විෂය නිර්දේශයෙහි ඇතැමුන් චෝදනා කරන ආකාරයේ කිසිම ගැටලුවක් නොමැති බවද ඇමතිවරයා සඳහන් කළෙය.

අධ්‍යාපනය තාක්‍ෂණය සමඟින් නවීකරණය විය යුතු බව කී ඇමතිවරයා ගුරු කුලයන්ට අවශ්‍ය අයුරින් එම කටයුතු වෙනස් කළ නොහැකි බව ද කීවේය.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ජීව විද්‍යා නව විෂය නිර්දේශයෙහි ගැටලු පවතින බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 



අදහස් (0)

ටියුෂන්වලට අවශ්‍ය ආකාරයේ විෂය නිර්දේශ හදන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site