IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වන අලි ගැටලුව විසඳීමට කමිටුවක්

 

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

වන අලි තර්ජන හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා විෂය බාර ඇමැතිවරයාගෙන් සහ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් යුත් කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

සතියකට හෝ මසකට වරක් රැස් වී වන අලි තර්ජන පවතින ප්‍රදේශ පිළිබඳ සොයා බලා විසඳුම් සෙවීම එම කමිටුව වෙත පැවරෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේ දී එ.ජා.ප මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

 



අදහස් (0)

වන අලි ගැටලුව විසඳීමට කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site