IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පාර්ලිමේන්තුවට ඇමතිවරු පැමිණ නෑ

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ ඇමතිවරුන්  පැමිණ නොසිටීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය  පළ කළහ.

මන්ත්‍රීවරුන් අද (5) දිනය සදහා ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න 15 න් එක් ප්‍රශ්නයකට හෝ මෙහිදී පිළිතුරු නොලැබිණි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.එම් මරික්කාර්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දයාසිරි ජයසේකර, ආනන්ද අලුත්ගමගේ, ජ.වි.පෙ මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්වරු මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වූහ.



අදහස් (3)

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පාර්ලිමේන්තුවට ඇමතිවරු පැමිණ නෑ

Raveendra Thursday, 05 September 2019 06:35 AM

ඔව් ඉතින් දේශ දේශාන්තරවල අධික වැඩ තියෙන හැත්තක්නේ අපේ ඔය කියන නිවට "ඇමතියෝ යයි කියන රෑන". ජාත්‍යන්තර ප්‍රශ්නවලට උත්තර මේ නිවටයින්ගෙන් ලෝක ජනතාව අහන්නේ...

:       0       0

රවින් Thursday, 05 September 2019 06:43 AM

"ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී" කිවහේ, උත්තර දුන්නොත් කුණු කචල් එලියට.

:       0       0

සඳුන් Thursday, 05 September 2019 09:35 AM

මේ තමන්ටම ගරු කියලා කියාගන්නා, මහජනයාට බදු පිට බදු ගසමින් තමන්ම අත් උස්සා තමන්ම බෙදා ගන්නා සියලු වරප්‍රසාද භුක්ති විඳිමින්, පසුගිය යහපාලන කාලගොට්ටියේදී මහජන දේපල විනාශ කලද ඒ ගැන බොරු කොමිෂන් දමා යටපත් කරමින් මේ 225 1 දෙනා වගකීම් විරහිතව හැසිරෙන විදිහ ගැන තවත් සාක්ෂි අවශ්‍ය නැත. දරුවනේ ඉන්න හිතෙන රටකට යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site