(ජයන්ත සමරකෝන්)
නැගෙනහිර පළාතේ පොලිසියේ ක්‍රියාකාරකම් දෙස බලනවිට බියගුළු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් පෙනෙන්නට ඇතැයිද එහි පවතින්නේ වෙනම රාජ්‍යයක් යැයිද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අද (17) පැවැසූහ.
සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට පොලිසියෙන් රැකවරණයක් නොලැබෙන බවට ඔවුහු චෝදනා කරන බවද උන්වහන්සේ කීහ.
මෙම තත්ත්වය යටතේ ඉස්ලාම් අත්තවාදය නැගෙනහිර පළාත පුරා උඩුදුවමින් පවතින බැවින් වැඩබලන පොලිස්පතිවරයාත් , ආරක්ෂක ලේකම්වරයාත් මැදිහත් වී මේ පිළිබඳ වහාම සොයා බැලීය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.
ඉස්ලාම් , වහබ්වාදී අන්තවාදීන්ගේ හැසිරීම අද වනවිට නැගෙනහිර පළාතේ සමහර පොලිස් නිලධාරීන් කෝටිපතීන් බවට පත්කර ඇතැයිද උන්වහන්සේ චෝදනා කළහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර පමණක් නොවේ... මුළුරටම දැන් අමුතු පාලනයක්...
සිංහලයට කොලේ වහල හැමෝම ගේම දෙනවා පාලකයන් සල්ලි වලට උන්ගේ පක්ෂත්භාගේ ලෙවකනවා.
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. නැගෙනහිර සුද්ද කළ යුතුය. අනික තමන්ගේ උසාවි, තමන්ගේ බැංකු ක්‍රම වැනි දෑ සහමුලින්ම තුරන් කළ යුතුය. මොකද ඒකත් එක්තරා ආකරයක රටේ කොටසක් කඩා ගැනීම හා සමානය.
ඔබවහන්සේ කී වතාවක් එ් පළාත් වලට වැඩියද? සිංහල බෞද්ධයින් කීදෙනෙක් ඔය පළාත්වල පදිංචියට කැමතිද? කයිවාරු ගැහුවට එකෙක් යන්නේ නැහැ. උතුරු, නැගෙනහිර දුෂ්කර පැතිවලට... යන්නේ මුහුදෙ නාන්න විතරයි. එ් පළාත්වල පොලිසිවලට අාවම සේවකයෝ යොදලා ඉන්නේ... පත් කරන දකුණේ අය මාරු හදාගන්නවෙ අායිමත් ගම් පළාත්වලට...
වැඩියෙන් ඉන්න ජනයට, පාලනය දිය යුතුය. ලංකාවේ මුස්ලිම් ජනය 50% නම් ඔවූනට උවමන විදියට රට පාලනය කලාට වරදක් නැත.
හා.හා.. අගමික සහජීවනය!!. භෞමික අඛණ්ඩතාවය!!!.. ජාතින් අතර සුහදත්වය!!!.. බාධා කරන්න එපා!!!.. සද්ද කරන්න එපා!!!
ඉස්ලාම්, වහබ්වාදී අන්තවාදීන්ගේ හැසිරීම අද වනවිට නැගෙනහිර පළාතේ සමහර පොලිස් නිලධාරීන් කෝටිපතියන් බවට පත්කර ඇතැයිද උන්වහන්සේ චෝදනා කළහ. මේ කොටස නම් සහතික ඇත්ත. පොලිසියේ නිලධාරීන් ජරාවට ඕනෑම පහත් දෙයක් කරනවා. මේ හාමුදුරුවන්ම පෙන්වා දුන් බණ්ඩාරගම අටුලුගම සිද්ධියත් එහෙමයි. ඒ පළාතේ පොලිසි වලින් ජරාව කන්නේ හෙමින් නෙවෙයි.
ඉතාම කණගාටුදායක තත්වයක් මුළු රටේම පවතින්නේ. මේ දේශද්‍රෝහී දේශපාලකයෝ මුළු රටටම පිළලයක්. සල්ලි වලටයි, ඡන්ද වලටයි ඕනෑම අපරාධයක් මේ සක්කිලි දේශපාලුවන්ට කළ හැකියි. අවාසනාවකට විවිධ පාට කන්නාඩි දාගත්ත නිවටයින් මේ අපරාධ, දේශද්‍රෝහී ක්‍රියා අනුමත කිරීමයි. අරක්කු බෝතලෙටයි, බත් පැකට් එකටයි, රට-ජාතිය-ආගම අමතක කරන නිවට ඡන්දදායකයෝ මේ රටට කරන විනාශය අතිමහත් බරපතලයි. සිහිවිකල් වූ මිනිසුනේ දැන්වත් සිහින ලෝකවලින් නැගිට සිහි බුද්ධියෙන් කටයුතු කරපල්ලා.. රට ගැන හිතපල්ලා! දැන්වත් ඔය 225ම ගෙදර යවන්න එකතුවෙයල්ලා!
ඔයටික හිමීට කරන්න දෙමළ ජාතිවාදීන්ට ඉවසීම තිබුණේ නෑ...
ඔබ වහන්සේට නිදහස දුන්නා කියලා මෛත්‍රී මහත්තයා ආයෙමත් ගේන්න නම් එපා. ඒක ලොකු වරදක් වෙයි.
දැන්ද අවදිවුණේ? වෙනම පාලනයක් තිබුනේ අශ්රෝෆ්ගේ කාලේ ඉඳලයි.
සාමාන්‍ය මුස්ලිම් කෙනෙකුට වඩා ඉස්ලාමය දැනගත්තාට ස්තුතියි. හරාම් හලාල් සහ ඉස්ලාමීය නීති රීති දැනගෙන ඉස්ලාම් ආගමට පැමිණෙන දවස ඉතාමත් ළඟයි...
උතුරේ වෙනම පාලනයක් ඇතිවෙනකොට හිටපු ජනාධිපතිවරු සියලුදෙනාම ඊට විරුද්ධව සටන්කර 2009 දී සටන ජයගත්තා. ඔය හාමුදුරුවෝ කියන විදිහට නැගෙනහිර වෙනම පාලනයක් තිබෙනවා නම් වත්මන් ජනාධිපතිතුමාගේ වගකීම තමයි වහාම සොයා බලා වෙනම පාලනයක් තිබෙනවා නම් එය මැඩපැවැත්වීම...
ඔය කාරණය නොවෙයි හාමුදුරුවනේ..., රටේ සැබෑ ගැටළුව, එදා මහින්ද ජනපති හෙවත් රාජ්‍ය නායකයා රටේ පාර්ලිමේන්තුව නොසලකා තමාට සිතැඟි පරිදි අවශ්‍ය තීන්දු තීරණ ගත්තා... අද රාජ්‍ය නායකයා රටේ ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත් යන ද්විත්වයම නොසලකා තමුන්ට අවශ්‍ය පාර්ශව සමඟ තීන්දු තීරණ ගන්නවා. ඒ මදිවට එය යහපාලනය නමින් අර්ථ ගන්වා තිබෙනවා.