ගාල්ල දිස්ත්රික්කයට සන්ධානෙන් නාමයෝජනා බාරදෙයි
පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්රික්කයේ හික්කඩුව, අම්බලන්ගොඩ යන නගර සභා සහ නෙළුව, බලපිටිය, අක්මීමන යන ප්රාදේශීය සභා වෙනුවෙන් තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් සඳහා නාමයෝජනා බාරදීම ගාල්ල දිස්ත්රික් තේරීම්භාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ අද (14) සිදුවිය.