lankadeepa.lk

බේරුවල හිටපු අලියෙක් හාවාගේ පිහිට පතයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 12:51

1     231

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අතහැර නගර සභාව නියෝජනය කිරීමට ‘‘හාවා’’ සලකුණින් යුත් ස්වාධීන කණ්ඩායමක නායකත්වය ගෙන ඉදිරිපත් වන බව බේරුවල නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් වසර 18ක් නගරාධිපතිවරයකු මෙන්ම විපක්‍ෂ නායක ධූරයේ ද කටයුතු කළ මසාහිම් මොහමඩ් මහතා අද(14) පැවසීය.


lankadeepa.lk

පොහොට්ටුවත් අතත් හම්බන්තොට නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 12:28

0     187

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක් වන සුරියවැව, අඟුණකොලපැලැස්ස, වීරකැටිය, හම්බන්තොට ප්‍රාදේශීය සභා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාම යෝජනා බාරදීම අද (14) සිදු කෙරිණි.


lankadeepa.lk

ගාල්ල දිස්ත්‍රික්කයට සන්ධානෙන් නාමයෝජනා බාරදෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 12:00

0     98

පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව, අම්බලන්ගොඩ යන නගර සභා සහ නෙළුව, බලපිටිය, අක්මීමන යන ප්‍රාදේශීය සභා වෙනුවෙන් තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් සඳහා නාමයෝජනා බාරදීම ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ අද (14) සිදුවිය.


lankadeepa.lk

ගාල්ලට දැඩි පොලිස් ආරක්ෂාව

2017 දෙසැම්බර් මස 14 පෙ.ව. 10:41

0     3300

පළාත් පාළන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාරදීම සිදුකරන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගාල්ල නගරයේ ආරක්‍ෂාව අද (14) දැඩි කර ඇත.


lankadeepa.lk

කොබෙයිගනේට ශ්‍රීලනිප - ජවිපෙ නම් දෙයි

2017 දෙසැම්බර් මස 13 ප.ව. 07:33

0     280

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නාම යෝජනා බාරදීම අද(13) කුරුණෑගල සහකාර තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා හමුවේ සිදු කෙරිණි.


lankadeepa.lk

අක්මීමනට හා බලපිටිය එජාප නම් දෙයි

2017 දෙසැම්බර් මස 13 ප.ව. 07:32

2     487

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන , බලපිටිය යන ප්‍රාදේශීය සභාවන් සදහා නාම යෝජනා බාර දීම සහ ගාල්ල මහ නගර සභාව සදහා ඇප තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්. ටි.කොඩිකාර මහතා හමුවේ සිදුකෙරිණි.


lankadeepa.lk

ජවිපෙ මාතලේට නම් දෙයි

2017 දෙසැම්බර් මස 13 ප.ව. 05:22

0     255

2018 පළාත් පාලන මැතිවරණය සදහා මාතලේ මහ නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායම අද(13) නාමයෝජනා ලබා දීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි .


lankadeepa.lk

එජාපෙන් බදුල්ලට නාම යෝජනා

2017 දෙසැම්බර් මස 13 ප.ව. 02:41

0     330

පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මහ නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව හා ලුණුගල ප්‍රාදේශීය සභාව සඳහා අද(13) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යෝජනා පත් බාර දුන්නේය.


lankadeepa.lk

වනාතවිල්ලුවට ශ්‍රීලනිප - ජවිපෙ නාම යෝජනා දෙයි

2017 දෙසැම්බර් මස 13 ප.ව. 01:35

2     222

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම නාම යෝජනා පත්‍ර අද(13) පෙරවරුවේ පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් බී.එම්.අයි.එස්.එල්.බණ්ඩාර මහතාට බාර දුන්නේය.


lankadeepa.lk

ජවිපෙන් ගාල්ලට නම් දෙති

2017 දෙසැම්බර් මස 13 පෙ.ව. 10:48

3     309

ගාල්ල දිස්ත්‍රික්කය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් අම්බලන්ගොඩ ,හික්කඩුව නගර සභා සදහා සහ අක්මීමන,නෙළුව බලපිටිය යන ප්‍රාදේශීය සභා සදහා අද(13) පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාර දීම ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ටි.එස්.කොඩිකාර මහතා හමුවේ සිදුකෙරිණි.


lankadeepa.lk

එජාපයෙන් ගම්පහට නාමයෝජනා

2017 දෙසැම්බර් මස 12 ප.ව. 08:27

0     844

පලාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රාදේශිය සභාවට සහ වත්තල මාබෝල නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බාර දීම අද (12) ගම්පහ තේරීම්බාර නිලධාරි සුනිල් ජයලත් මහතා ඉදිරියේ දි සිදු කෙරිණි.


lankadeepa.lk

එජාපය නුවරඑළියට ඇප තියයි

2017 දෙසැම්බර් මස 12 ප.ව. 08:22

0     427

පළාත් පාලන මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහා නගර සභාවටත් , ලිදුල තලවකැලේ නගර සභාවට සහ නුවරඑළිය , ආගරපතන , කොටගල යන ප්‍රාදේශීය සභාවලටත් එක්සත් ජාතික පක්ෂය අද නුවරඑළිය මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළේය.


lankadeepa.lk

ගාල්ලේ ප්‍රා. සභා 10 කට ජවිපෙ ඇප තැන්පත් කරයි

2017 දෙසැම්බර් මස 12 ප.ව. 06:15

2     308

ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් අද (12) පළාත් පාලන ආයතන 10 ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ටි.එස්.කොඩිකාර මහතා හමුවේ සිදු කැරිණි.


lankadeepa.lk

එජාපය අම්බලන්ගොඩට ඇප බඳියි

2017 දෙසැම්බර් මස 12 ප.ව. 03:40

0     386

එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවට අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනුවෙන් අද (12) නාම යෝජනා භාර දුන්නේය.


lankadeepa.lk

සන්ධානය නාවලපිටිය-පස්බාගෙට ඇප තියයි

2017 දෙසැම්බර් මස 12 ප.ව. 02:51

0     395

එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගර සභාවට සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාවට අද (12) නාම යෝජනා භාර දුන්නේය.


lankadeepa.lk

පොහොට්ටුව පස්බාගේ කෝරළයට ඇප තියයි

2017 දෙසැම්බර් මස 12 ප.ව. 02:15

2     690

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (12) නාම යෝජනා භාර දුන්නේය.


lankadeepa.lk

ජවිපෙ මහනුවරට ඇප තියයි

2017 දෙසැම්බර් මස 12 ප.ව. 02:01

1     179

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (12) ඇප මුදල් තැන්පත් කළේය.


lankadeepa.lk

ශ්‍රීලනිපය හා ජවිපෙ ඇප තැන්පත් කරයි

2017 දෙසැම්බර් මස 12 ප.ව. 01:26

0     114

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාවලපිටිය හා පස්බාගේ කෝරලේ ප්‍රාදේශිය සභාවලට ද ජනතා විමුක්ති පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කයට ද ප්‍රජාතන්තවාදී එක්සත් ජාතික පෙරමුණ හා ජනසෙත පෙරමුණ ද අද (12) ඇප මුදල් තැන්පත් කිරිම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කැරිණි.


lankadeepa.lk

නව ස්වාධීන කණ්ඩායමක් කල්පිටියට ඇප තබයි

2017 දෙසැම්බර් මස 12 ප.ව. 12:45

1     94

පළාත් පාලන මැතිවරණයේ කල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරි පත් වන නවතම ස්වාධීන පක්ෂයක්වන ’’අපේම ධීවර ගොවි කම්කරු එකමුතු ජනතා සංධානයේ ’’ඇප මුදල් තැන්පත් කිරීම එහි ලේකම්,පුත්තලම දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපතිවන ඩබ්ලිව්.ජේ.කැමිලස් පෙරේරා මහතා විසින් අද(12) පුත්තලම මැතිවරණ කාර්යාලයේ දී සිදු කෙරිණි.


lankadeepa.lk

එජාපයට හික්කඩුව නගර සභාවෙන් හා නෙළුව ප්‍රා.සභාවට නාමයෝජනා

2017 දෙසැම්බර් මස 12 පෙ.ව. 11:52

0     268

ගාල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් හික්කඩුව නගර සභාව සහ නෙළුව ප්‍රාදේශීය සභාව සඳහා අද (12) නාම යෝජනා බාරදීම සිදු කැරිණි.


lankadeepa.lk

බෙන්තොට හිටපු විපක්ෂ නායක ස්වාධීන වෙයි

2017 දෙසැම්බර් මස 11 ප.ව. 04:22

0     1262

හිටපු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාමයෝජනා ලබා නොදුන්නැයි පවසමින් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායකවරයකු ලෙස කටයුතු කළ එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා ඇතුළු පිරිසක් අද(11) ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හමුවේ ඇප මුදල් තැන්පත් කළහ.


lankadeepa.lk

එජාපය වැලිගෙපොළට නාමයෝජනා දෙයි

2017 දෙසැම්බර් මස 11 ප.ව. 02:32

0     645

පළාත් පාලන මැතිවරණයේ පළමු වටයේ නාම යෝජනා බාර ගැනීමේ පළමු දිනය වු අද (11) වැලිගෙපොල ප‍්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් නාමයෝජනා බාරදෙනු ලැබීය.


lankadeepa.lk

පළාත් පාලන ආයතන 5කට සන්ධානය ඇප බදී

2017 දෙසැම්බර් මස 11 ප.ව. 01:24

0     651

ගාල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන පහක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අද (11) දහවල් ඇප මුදල් තැන්පත් කිරිම සිදුකැරිණි.


lankadeepa.lk

පළාත් පාලන 11කට සන්ධානය බදුල්ලෙන් නාමයෝජනා බාරදෙයි

2017 දෙසැම්බර් මස 11 පෙ.ව. 11:03

0     906

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11කට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා බදුල්ල දිස්ත්‍රික් ලේකම් තේරිම්බාර නිලධාරි නිමල් අබේසිංහ මහතා වෙත බාරදීම අද (11) සිදු විය.


lankadeepa.lk

පුංචි ඡන්දයේ මුල්ම නාමයෝජනාව පොහොට්ටුවෙන් ගල්නෑවට

2017 දෙසැම්බර් මස 11 පෙ.ව. 10:32

2     1306

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අද (11) පෙරවරුවේදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යොජනා බාර දුන්නේය.


lankadeepa.lk

ජවිපෙ වව්නියාවේ ඇප තැන්පත් කරයි

2017 දෙසැම්බර් මස 08 ප.ව. 02:14

7     914

2018 පළාත් පාලන මැතිවරණය සඳහා වවුනියාව දිස්ත‍්‍රික්කය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අද(8) අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.


lankadeepa.lk

පොහොට්ටුව උතුරට ඇප බඳියි

2017 දෙසැම්බර් මස 08 ප.ව. 01:42

7     2613

එළැඹෙන පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අද(8) උතුරු පළාත වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරිණි.


lankadeepa.lk

ශ්‍රීලනිපය අම්පාරට ඇප තබයි

2017 දෙසැම්බර් මස 08 ප.ව. 01:33

0     1765

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රිලංකා නිදහස් පක්ෂය අම්පාර දිස්ති‍්‍රක්කයට ඇප තැන්පත් කිරිම අද(8) අම්පාර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ මැතිවරණ අංශයේදි සිදුකරනු ලැබීය.


lankadeepa.lk

ශ්‍රීලනිප වනාතවිල්ලුවට ඇප තියයි

2017 දෙසැම්බර් මස 07 ප.ව. 04:35

0     693

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇප මුදල් තැම්පත් කිරීම පුත්තලම සහකාර මැතිවරණ කාර්යාලයේදී අද සිදු විය.


lankadeepa.lk

දෙමළ විමුක්ති සන්ධානය ඇප තියයි

2017 දෙසැම්බර් මස 07 ප.ව. 04:23

0     253

තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇතුළු පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තලවාකැලේ ලිඳුල නගර සභාවට ස්වාධීනව තරග කිරීමට ඇප මුදල් තැම්පත් කළහ.