(ටෝනි කරුණානායක සහ තිලකරත්න දිසානායක)
පලාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රාදේශිය සභාවට සහ වත්තල මාබෝල නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බාර දීම අද (12) ගම්පහ තේරීම්බාර නිලධාරි සුනිල් ජයලත් මහතා ඉදිරියේ දි සිදු කෙරිණි.
එජාප වත්තල ආසන සංවිධායක අමාත්‍ය ජොන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd