(මොහොමඩ් ආසික් , ජේ .ඒ.එල්.ජයසිංහ, චමිල් රූපසිංහ)
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (12) නාම යෝජනා භාර දුන්නේය.
නීතිඥ යූ.එස්.කිරිඳිගොඩ මහතා සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රෝහණ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ පළමු සහ අවසන් ඡන්දය .....
දෙවියනේ මේ පොහොට්ටුව් කවදාවත් පිපෙන්න දෙන්න එපා එළියෙන් හරිම ලස්සනයි පිපුනට පසුව ලොකු විනාසයක් වෙන්නේ.