(පද්මා කුමාරී කංකානම්ගේ )
පළාත් පාලන මැතිවරණයේ කල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරි පත් වන නවතම ස්වාධීන පක්ෂයක්වන "අපේම ධීවර ගොවි කම්කරු එකමුතු ජනතා සංධානයේ "ඇප මුදල් තැන්පත් කිරීම එහි ලේකම්,පුත්තලම දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපතිවන ඩබ්ලිව්.ජේ.කැමිලස් පෙරේරා මහතා විසින් අද(12) පුත්තලම මැතිවරණ කාර්යාලයේ දී සිදු කෙරිණි.
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ක් සඳහා ජනතා නියෝජිතයින් 19 ක් තෝරා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට කොළ නිල් හැර තවත් පක්ෂයක අවශ්‍යතාවය පේනවා. ජාතිවාදී ආගම්වාදී නොවන, යම් අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් සහිත අවංකව දේශපාලනය කළහැකි පක්ෂයකට ජනතාව අද්දවා ගන්න පුළුවන් . ජවිපෙ ඉහත සුදුසුකම් සපුරා තිබුනත්, රුසියාව , චීනය පවා සමාජවාදය අතහැර ධනවාදයට ඇදී යන වර්තමානයේ ඔවුන් තවමත් යල් පැනගිය සමාජවාදය බදාගෙන ඉන්නවා පමණක් නොවෙයි, සර්ව අසුභවාදී ආකාරයට රජය කරන සියලුම දේට විරුද්ධ වෙනවා .