(පුෂ්පකුමාර ජයරත්න)
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නාම යෝජනා බාරදීම අද(13) කුරුණෑගල සහකාර තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා හමුවේ සිදු කෙරිණි.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වයඹ පළාත් මන්ත්‍රි නාමල් කරුණාරත්න මහතා ඊට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd