IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජවිපෙන් ගාල්ලට නම් දෙති

අමල් වික්‍රමරත්න

ගාල්ල දිස්ත්‍රික්කය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් අම්බලන්ගොඩ ,හික්කඩුව නගර සභා සදහා සහ අක්මීමන,නෙළුව බලපිටිය යන ප්‍රාදේශීය සභා සදහා අද(13) පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාර දීම  ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ටි.එස්.කොඩිකාර මහතා හමුවේ සිදුකෙරිණි.

මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ. 



අදහස් (3)

ජවිපෙන් ගාල්ලට නම් දෙති

sanath Wednesday, 13 December 2017 07:44 AM

ජ​.වි.පෙ. ජය ජනතාවගේ ජයක් වනු ඇත​. මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි.

:       2       144

sachithWednesday, 13 December 2017 09:36 AM

ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයා දැන් වෙනස් කරන්න බෑ, කන්න බොන්න නැතුව හාමතේ මැරෙන්න ඔන්න මෙන්න හිටියත් ඡන්දෙ දෙන්නේ හැමදාම පුරුදු පක්ෂයටම තමයි.

:       1       17

Bandara Wednesday, 13 December 2017 11:04 AM

හොඳින් විශ්ලේෂණය කර බැලූ විට අවුරුදු 30 ක් තිස්සේ ජවිපෙ විහිළු කර හිටියා මිස නැතිනම් වයසට යනකන් ජවිපෙ රටට කල දේවල් ලබා ගන්නා ලද පඩි නඩි හා වාහන දීමනා වලට අනුව නොගිනිය හැකි තරම් කුඩාය.

:       9       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 656 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site