(ප්‍රසාද් රුක්මල්)
පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මහ නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව හා ලුණුගල ප්‍රාදේශීය සභාව සඳහා අද(13) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යෝජනා පත් බාර දුන්නේය.
ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන මහත්වරු බදුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී නිමල් අබේසිරි මහතාට නාම යෝජනා පත් බාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd