(මොහොමඩ් ආසික් සහ ජේ .ඒ.එල් ජයසිංහ)
එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගර සභාවට සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාවට අද (12) නාම යෝජනා භාර දුන්නේය.
සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා භාර දීම සිදු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd