(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක් වන සුරියවැව, අඟුණකොලපැලැස්ස, වීරකැටිය, හම්බන්තොට ප්‍රාදේශීය සභා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාම යෝජනා බාරදීම අද (14) සිදු කෙරිණි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා බාරදීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා සහ දකුණු පළාත් සභා ඇමැති එච්.ඩබ් ගුණසේන යන මහත්වරු ලබා දුන් අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා දකුණු පළාත් සභාවේ මන්ත්‍රී ඩී.වී උපුල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ සුජීව යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd