(මොහොමඩ් ආසික් , ජේ .ඒ.එල්.ජයසිංහ, චමිල් රූපසිංහ)
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (12) ඇප මුදල් තැන්පත් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ගයාන් ජානක මහතා ඇතුළු පිරිසක් ඇප මුදල් තැන්පත් කළහ.
එහිදී අදහස් දක්වමින් ගයාන් ජානක මහතා පැවසුවේ ගමේ ජනතාවගේ දුක හඳුනන සියයට සියයක්ම පිරිසිදු අපේක්ෂකයින් මෙවර පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කර ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිඵල දැන්ම කියන්නද?