(අමල් වික්‍රමරත්න)
ගාල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් හික්කඩුව නගර සභාව සහ නෙළුව ප්‍රාදේශීය සභාව සඳහා අද (12) නාම යෝජනා බාරදීම සිදු කැරිණි.
මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක, දකුණු පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ නාම යෝජනා බාරදීම සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd