IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මනාලයාට හනිමූන් රැයේම මනාලිය එපාවෙලා

මුහුණු පොත හරහා ගොඩ නඟා ගත් ප්‍රේම සම්බන්ධයක් මල්ඵළ ගැන්වී නොබෝ දිනකින් මංගල උත්සවයක්ද පවත්වා සහකාරිය නිවසට කැඳවාගෙන ගොස් එක් රැයක් එහි තබාගෙන සිට නැවත ඇගේ නිවසට පිටත් කොට යැවූ සිද්ධියක් දැනගන්නට ලැබිණි.


දැන ගැනීමට ලැබුණු පරිදි ඇය 21 වැනි වියේ පසුවන්නියෙකි. ‘ෆේස්බුක්’ හරහා ඇය තිස් වැනි වියේ පමණ පසුවන තරුණයකු හඳුනාගෙන තිබේ. මේ මිත්‍රත්වය ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය විය. දුරකතනවලින් පෙම්  කළද මුහුණට මුහුණ හමුවී කතාබහ කිරීමට තවත් ටික කලක් ගතව තිබේ.


ඒ අවස්ථාවද උදාකර ගත් දෙදෙනා දැක හඳුනාගත් දිනට පසුදිනම ඔහු ඇයව සිය නිවසට කැඳවාගෙන ගොස් සාදයක්ද පවත්වා ඥාති මිත්‍රාදීන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කර ඇත.


එහෙත් මනාලියට මනාලයා සමග මදු සමය ගත කිරීමට ලැබී ඇත්තේ එක් රැයකි. පසුදින ඇයට ඇගේ නිවසට යාමට සිදුව ඇත. මනාලයාද සේවයට වාර්තා කිරීමට ගොස් ඇත. යළි ඔහු ගැන තොරතුරක් ඇයට දැන ගැනීමට ලැබී නැත. ඔහුගේ ජංගම දුරකථනයද ගොළු වී තිබේ. 


 ගල්ගමුව නිහාල් ජයවීර



අදහස් (0)

මනාලයාට හනිමූන් රැයේම මනාලිය එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 620 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site