
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි. ඉන්දියාව ද පෙරළා පාකිස්තානයට චෝදනා කර ඇත්තේ, පාකිස්තානය සටන් විරාමය කඩ කළ බවය.
සටන් විරාමය කඩ කළේ යැයි ඉන්දියාවත් පාකිස්තානයත් එකිනෙකාට චෝදනා කර ගන්නේ, සටන් විරාමය සඳහා එකඟ වී, පැය කීපයක් ගත වෙද්දී, අද (11) අලුයම් කාලයේ කාශ්මීරයේ පිපිරීම් මාලාවක් සිදුවෙද්දීය.
ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ සටන් විරාමයක් සදහා එකගතාවක් ඇති කර ගැනීම සිදුවූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සටන් විරාමය කඩලා
ගුණරත්න Sunday, 11 May 2025 08:33 AM
මූසල කාලකන්නි ත්‍රස්තවාදීන් වනසා දමන්න ඕනෑ, කොපමණ වියදමක් ගියත් එහෙම නොකරන කම් සාමයක් අත්වෙන්නේ නැහැ.