
ඇමෙරිකාවට ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා පවතින තීරුබදු දෙගුණයක් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත.
ඒ අනුව, එම නිෂ්පාදන සඳහා මෙතෙක් පැවති ආනයන බද්ද සියයට 25 සිට සියයට 50 දක්වා වැඩි වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම තීරණය දේශීය වශයෙන් වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදනය වැඩි කිරීමට හේතු වන බව ට්‍රම්ප්ගේ මතයයි. වානේ සහ ඇලුමිනියම් සඳහා චීනය මත යැපීමේ අවශ්‍යතාවය එමගින් අඩු වන බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වානේ පන්නරය ලැබූ හැටි...
රුසියාව, චීනය සහ කැනඩාව තමයි අංක එකේ වානේ, ඇලුමිනියම් අපනයනය කරන රටවල් බොහෝ දුරට මෙකෙන් වෙන්නේ ඇමරිකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටෙනවා, ට්‍රම්ප් ඉදිකිරීම් සමාගමත් බංකොලොත් වෙයි වගේ.