
පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට තවමත් පාප්තුමකු තෝරා ගැනීමට හැකි වී නැත.
තවමත් පාප් ධුරයට සුදුස්සකු තෝරා නොගත් බව දැනුම් දෙමින්, සිස්ටන් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් කළු දුමාරය නිකුත් වන බව ද පැවැසෙයි. පාප්තුමකු තෝරා ගැනීම සිදුවුවහොත් නිකුත් කෙරනු ඇත්තේ සුදු පැහැයට හුරු දුමාරයකි.
පාප්වරයකු වීමට, ඊට සුදුසුකම් සපුරන කාදිනල්වරයකුට ඡන්ද 89 ක් අවශ්‍ය බව වතිකානය පැහැදිලි කර ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම් සහතිකේ ෆේල්ද?
මේ සඳහා දෙවියන් වහන්සේ මැදිහත් විය යුතුයි. වර්තමානයේ කාදින්නල් වරුන්ට මෙය කල නොහැකි ය.
මෙහෙ වගේ විපක්ෂයේ ශීට් ගාන එකතු කරගත්තනම්, ඔය කලුදුම නඟින්නේ නැහැ.
වතිකානය තියෙන්නෙත් වතිකානුව ලඟමද? ඒකෙ වතුර බහින්නේ කොහොමද?
කවුරුවත් බලාපොරොත්තුව ඇති