
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම ක්‍රියාවලිය හැදින්වෙන්නේ කොන්ක්ලේව් යනුවෙනි.
පාප්තකුමන් තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසුමට මහාද්වීප පහක රටවල් 70ක කාදිනල්වරු 133 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව පැවැසෙයි.
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් දිනුවේ නැත්තං පැරදෙන අයට එකතුවෙලා කෙනෙක් පත්කරගන්න වෙයි. ලංකාවෙන් ඉගෙනගන්න පුළුවන්.
ඡන්දෙ තියන්න සල්ලි නැත්තම් කල්දායිද?
පස්ස දොරෙන් එන අයවත් ගන්නවාද, මල්ලී?
එහෙ මැ.කො. කව්ද?
කළුදුම් ගහනවෝ….