IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


80,000 ක් ආපසු යුක්රේනයට

විදේශගතව සිටින යුකරේන වැසියන් 80,000 ක් රුසියන් හමුදා සමඟ හටන් වැදීමට යුක්රේනය බලා යළි පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ වනවිට ලක්ෂ 6 කට වැඩි යුක්රේන සිවිල් වැසියන් පිරිසක් සරණාගතයන් ලෙස රුසියන් ප්‍රහාර හමුවේ අසල්වැසි රටවලට ගොස් තිබේ. එම වැසියන්ගෙන් ද බොහෝ පිරිමි දරුවන් සහ බිරිද තනිකර රුසියන් හමහුදා සමඟ සටන් වැදීමට ආපසු යුක්රේනයට පැමිණෙමින් සිටින බව ද පැවැසෙයි.

මේ අතර, රුසියන් හමුදාව සමඟ සටනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්සිකී කළ ඉල්ලීමට ප්‍රතිචාර දකිවමින් යුරෝපා රටවල කුලී හේවායන් පවා යුක්රේනයට පැමිණ ඇතැයි වාර්තාවේ.

මේ වනවිට එසේ පැමිණි විදෙස් සටන්කාමීන්ගෙන් සැදුම්ලත් ලක්ෂයක බලඇණියක් රුසියන් හමුදා සමඟ සටන් කිරීමට සූදානමින් සිටින බව යුක්රේන රජය පවසා ඇත.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

 



අදහස් (1)

80,000 ක් ආපසු යුක්රේනයට

Thushara Wednesday, 02 March 2022 03:15 PM

මෙහෙත් රට විරුවෝ සෙට් එකක්ම ආවා. කටින් පුටින්ට ඡන්දෙ දෙන්න කියලා පෝළිමේම.. අන්න ඒ අය දැන් ඩීසල්, පෙට්‍රල්, කිරිපිටි පෝලිම්වල ඉඳලා ලෝකල් පුටින්ට සෙත් පතනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site