ඇමෙරිකාව සමඟ ගැටුමකට යන්නේ නෑ කොතරම් පෙළඹවීම් කළත්, ඇමෙරිකාව සමඟ කිසිම අයුරකින් ගැටුමක් ඇති කර ගැනීමට චීනයේ බලාපොරොත්තුවක් නැතැයි චීන හමුදාපති ජනරාල් ලී ෂැංග්ෆූ පවසා ඇත. 05 June 2023
ඇෆ්ගන් පාසල්වල දැරියන්ට වස දීලා ඇෆ්ගනිස්තානයේ උතුරුදිග ‘සාර්-ඊ-පුල්’ පළාතේ බාලිකා පාසල් දෙකක දැරියන්ට 80 දෙනකුට වස දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 05 June 2023
අනතුරට හේතුව සංඥා පද්ධතියේ දෝෂයක් ජීවිත 300 ක් බිලිගත්, දුම්රිය අනතුරට හේතුව සංඥා පද්ධතියේ දෝෂයක් යැයි ඉන්දීය දුම්රිය ඇමැති අශ්විනී වයිෂනාව් පැහැදිලි කර තිබේ. 04 June 2023
දුම්රිය අනතුර ගැන කම්පා වෙලා ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවුණු දුම්රිය අනතුරින් 300 කට ආසන්න පිරිසක් මියයෑම සහ 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබීම දැනගත් සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. 04 June 2023
මෝදි ඉන්දීය පාර්ලිමේන්තුව අමතනවා එලැඹෙන ඇමෙරිකන් සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසය ඇමැතීමට සූදානම් වෙයි. 04 June 2023
පිහි ප්‍රහාරය ගැනත් පොතක් ලියනවා පසුගිය වසරේ නිව්යෝක් නුවරදී තමන්ට එල්ල වුණු පිහි ප්‍රහාරය සහ ඒ සම්බන්ධ සිදුවීම් ඇසුරින් තමන් තම නවතම කෘත්‍රිය රචනා කරන බව බ්‍රිතාන්‍ය ලේඛක සල්මන් රුෂ්ඩි කියයි. 03 June 2023
ඉන්දියාවේ දුම්රිය දෙකක් හැපිලා ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක හැපී 207 දෙනකු මියගොස් ඇති බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ 03 June 2023
ණය සීමාව ඉහළ දැමීමට එකගත්වයක් ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට එක්සත් ජනපද කොංග්‍රසය සමත් විය. ඒ අනුව, ඒ අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව, ණය පැහැරහැරෙතැයි ඇතිව තිබු සැකය මඟහැරී ගියේය. 02 June 2023
අභ්‍යවකාශ කටයුතු සඳහා පාලනයක් නවෝත්පාදන කටයුතු ඉදිරියට ගෙන යෑමේ මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අරමුණින් අභ්‍යවකාශ ගමන් බිමන් පාලනයකින් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ. 02 June 2023
යුක්රේන යුද්ධයට එරෙහිව නිරුවත් වෙලා වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයට ආ පුද්ගලයකු අල්තාරය අභියසට ගොස් ඇඳුම් ගලවා නිරුවත් වී විරෝධතාවක නියැලිණි. ඒ, යුක්රේන යුද්ධයට එරෙහි වෙමිනි. 02 June 2023
ස්වීඩනය ඉක්මනින් ‘නේටෝ’ සාමාජිකයෙක් වේවි ස්වීඩනයට ඉක්මනින්ම ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ස්වීඩනය, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටියේ මීට මාස කීපයකට පෙරය. කෙසේ නමුත් තුර්කියෙන් ඊට බාධාවක් එල්ල වෙයි. ඒ, තුර්කි රජයේ උදහසට ලක්වුණු විපක්ෂ දේශපාලනඥයන්ට ස්වීඩනය දේශපාලන රැකවරණ දීමය. 02 June 2023
බයිඩන් වැටිලා: තුවාල නෑ කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්රධානෝත්වයකට සහභාගී වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වේදිකාව මත ඇද වැටුණේය. 02 June 2023
ඇමෙරිකාව-පිලිපීනය-ජපානය නාවික යුද අභ්‍යාසයක් අරඹයි ඇමෙරිකාව, පිලිපීනය සහ ජපානය අද (01) පළමු වරට යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. මෙම යුද අභ්‍යාසය ආරම්භ කෙරුණේ දකුණු චීන මුහුදේය. 01 June 2023
ජාත්‍යන්තර යෝග දිනය ජූනි මස 21 ජාත්‍යන්තර යෝගා සහ භාවනා වැඩසටහන් මාලාව ජූනි මස 20 වැනිදා සිට ජූනි මස 27 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රකට ආධ්‍යාත්මික නායකයකු මෙන්ම සමාජ සේවාවල නිරත බෞද්ධ හිමි නමක් වන භික්ඛු සංඝසේනා හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මහාබෝධි ජාත්‍යන්තර භාවන මධ්‍යස්ථානය මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබේ. 01 June 2023
නේපාල අගමැති දාල් ඉන්දියාවේ සංචාරයක නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල්, නියෝජිත කණ්ඩායමක් ද පිරිවරා ගනිමින්, සිවුදින නිල සංචාරයකට, ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය රජයෙන් නේපාල අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 01 June 2023
ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ බ්‍රසීලියා අගනුවරදී ආරම්භ විය. සමුළුවේ මුලසුන හොබවන්නේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාය. 31 May 2023
උතුරු කොරියා චන්ද්‍රිකාව මුහුදට කඩා වැටේ අසල්වැසි දකුණු කොරියාවටත්, ජපානයටත් අනතුරක් වන ආකාරයට, උතුරු කොරියාව පෘථිවි කක්ෂයට යැවීමට උත්සහ කළ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව ගුවන්ගත කර මිනිත්තු කීපයකින් මුහුදට කඩා වැටුණි. 31 May 2023
පුටින් හමුවුණු සැණින් බෙලරූස් ජනපති රෝහලේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කඩිනමින් රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 29 May 2023
චීන සිවිල් වැසියෙක් පළමු වරට අභ්‍යවකාශයට චීනය, පළමු වරට සිවිල් ගගනගාමියකු පෘථිවි කක්ෂයේ ඉදිකෙරෙන ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීමට සූදානම් වෙයි. 29 May 2023
උතුරු කොරියාව ගැන ජපානය විමසිල්ලෙන් උතුරු කොරියාව චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීමට සූදානම් වෙයි. එම චන්ද්‍රිකාව සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ජපාන රජය පවසා ඇත. 29 May 2023
උතුරු ඉන්දියාවට භූමි කම්පාවක් උතුරුදිග ඉන්දියාව භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ 5.2 ක් ලෙසය. භූමි කම්පාවෙන් හානියක් සිදු නොවිණි. 29 May 2023
ණය සීමාව ඉහළ නැංවීමට එකගත්වයක් ණය සීමාව ඉහළ නැංවීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක් ඇති කරගෙන තිබේ. 28 May 2023
චීනය මගී ගුවන් යානයක් හදලා චීනය දේශීය වශයෙන් නිපදවූ පළමු විශාලතම දේශීය වාණිජ මගී ගුවන් යානය අද (28) පළමු පියසැරිය ආරම්භ කිරීමට නියමිතය. 28 May 2023
පාකිස්තානයේ නායයෑමක් 10 ක් මරුට උතුරුදිග පාකිස්තානයේ සිදුවුණු හිමකඳු නායයෑමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ දෙනකු හිම තට්ටු අතරේ සිරවී සිටින බව පැවැසෙයි. 28 May 2023
සාමයට යෑම පහසු නෑ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ චීන සාම නියෝජිත ලී හුයි අතරේ හමුවක් පැවැත්විණි. රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, චීනය මැදිහත් වී සාම සැලැස්මක් සකස් කර ඇත. එම සාම සැලැස්ම වෙනුවෙන් පෙනී සිටින සාම නියෝජිතයා ලී හුයි ය. 28 May 2023
විරෝධය මැද පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කෙරේ ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිනී දෘපදී මුර්මු අතින් සිදුවිය. ඒ උදෑසන 7.30 යෙදී තිබුණු සුබ මොහොතිනි. 28 May 2023
මලාලා යූසොෆ්සායි බ්‍රසීලයේ සංචාරයක නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ, පාකිස්තාන ජාතික බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන, මානව ක්‍රියාකාරිනී මලාලා යූසොෆ්සායි සැමියා ද සමඟ බ්‍රසීලයේ සංචාරයක නියැලෙයි. 26 May 2023
දකුණු කොරියානු රොකට්ටුව උඩු ගුවනට දකුණු කොරියාව සියයට සියයක් එරට තාක්ෂණයෙන් නිපදවූ ‘නූරි’ නමැති රොකට්ටුව සාර්ථකව ගුවන්ගත කළේය. මීට පෙර අවස්ථා තුනකදී රොකට්ටුව ගුවන්ගත කිරීමට උත්සාහ ගත් නමුත් අසාර්ථක විය. 26 May 2023
ජපානයේ වෙඩි තැබීමක් පිහි ප්‍රහාරයක්: 4 ක් මරුට ජපානයේ නගානෝ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් සහ පිහි ප්‍රහාරයකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිහි ප්‍රහාරයට ලක්වූවන් අතර කන්තාවක සිටින බවත්, වෙඩි ප්‍රහාරයට ලක්වූවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු සිටින බවත් පැවැසෙයි. 26 May 2023
චීනයේ අලුත් කොරෝනා රැල්ලක් චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇත. චීන වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, එරට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයට අයත් උප ප්‍රභේද දෙකකි. එම උප ප්‍රභේද ‘එක්ස්බීබී 1.9.1’ සහ ‘එක්ස්බීබී 1.5’ යනුවෙන් නම් කර තිබේ. 26 May 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026