
මහ වැසි හේතුවෙන් නිව්යෝක් නගරයේ ස්ථාන කීපයකට හදිසි ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය. මේ නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද නිව්යෝක් නගර බලධාරීන් පියවර ගෙන තිබේ.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට, නිව්යෝක් නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති පමණක් නොව, ලග්වාර්දියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් ද වසා දමා ඇති බවය.
ජල ගැලීම් හේතුවෙන්, ගමන් ගමන කටයුතු මුළුමනින්ම ඇණහිට තිබේ. උමං දුම්රිය ගමන් ද නවත්වා දමා ඇත.
2025 නොවැම්බර් මස 04
131
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිව්යෝක් යටවෙලා