
මෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටීමෙන් 45 දෙනක් තුවාල ලැබූහ. තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.
කඩා වැටුණේ සැන්ටා කෲස් දේවස්ථානයේ වහලයයි. දේවස්ථානය ඇත්තේ ටැමයුලිපාස් ප්‍රාන්තයේය. බෞතීස්ම උළෙලක් පැවැත්වෙද්දී වහලය කඩා වැටුණු බව පැවැසෙයි.
වහලය කඩා වැටෙද්දී, දේවස්ථානයේ සිටි බැතිමතුන් ගණන 100 කට වැඩිය. අද (2) උදෑසන වනවිටත් 30 දෙනකු පමණ සුන්බුන් අතරේ සිරවී සිටි බව මෙක්සිකෝ මාධ්‍ය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd