
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර සමූහයට එරෙහිව පවරා තිබූ සිවිල් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. ඒ ට්‍රම්ප්ගේ ව්‍යාපාර සමූහය වංචා සහගතව කටයුතු කර ඇති බව පෙන්වා දෙමිනි.
ට්‍රම්ප් සිය පවුලේ ව්‍යාපාරයේ වත්කම් සම්බන්ධයෙන් අතිශෝක්තියෙන් කරුණු දක්වමින්, විවිධ වරප්‍රසාද ලබාගෙන ඇති බව අධිකරණයේ දී තහවුරු විය.
ඒ අනුව, ඉදිරියේ දී නිව්යෝක් ජනපදයේ ව්‍යාපාර කටයුතුවල නියැලීමේ දී ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයට ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
2024 වසරේ ඇමෙරිකන් ජනාපධිතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර, තව එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවින්, ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.
ට්‍රම්ප්ට විවිධ අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඒවා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙයි. මෙය ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ කටයුතුවලට බාධාවකි.
2025 නොවැම්බර් මස 04
295
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ ව්‍යාපාර ගැන අධිකරණයෙන් තීන්දුවක්