ට්රම්ප්ගේ අරමුදලට අධිකරණය හරස් වෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, රජයේ ආයතනවලින් අසාධාරණයට ලක්වූවන්ට වන්දි ගෙවීම සඳහා වෙන් කළ ඩොලර් බිලියන 1.8 අරමුදලට ඇමෙරිකන් අධිකරණය හරස් විය.
මෙම වන්දි ගෙවීම තාවකාලිකව තහනම් කරන්නැයි වර්ජිනියා ජනපදයේ, නැගෙනහිර දිස්ත්රික් සිවිල් අධිකරණ විනිසුරු ලියෝනි බ්රින්කේමා නියෝග කර ඇත.