චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ මීට දින කිහිපයකට පෙර පුපුරා ගිය කාර් බෝම්බය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්, ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන පස් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් චීන බලධාරීහු පවසති.
චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේ, ප‍්‍රහාරය ගැන පරීක්ෂණ දිගටම සිදු වෙන බවත්, එය චීනයේ වෙසෙන හස් සහ උයිගුරු මුස්ලිම්වරුන් අතර ගැටුමක ප‍්‍රතිඵලයක් බවත්ය.
ප‍්‍රහාරයේ සැකකරුවන් යැයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ද උයිගුරු මුස්ලිම්වරුන් පස් දෙනෙකු බව ද ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
217
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවෝ පස්දෙනෙක් අත්අඩංගුවට
මුණසිංහ Sunday, 03 November 2013 07:44 AM
මම හිතන්නේ ලෝක බලවතෙක් ඕක පිටුපස ඇති ෂුවර් එකටම. (නි)
සෙනරත් Saturday, 02 November 2013 12:45 AM
ඒ පාර මේ අය චීනයේත් පටන් ගන්නද හදන්නේ? චීන්නු කවුද කියලා ඉගෙනගන්නත් එක්ක ඔහොම පටන්ගන්න එක හොඳයි. (නි)
ලාරා Saturday, 02 November 2013 01:34 AM
ගිය තැන විනාශයි (නි)
තාරුක Saturday, 02 November 2013 03:42 PM
ඇස් දෙක ඉදිරිපිට දාන සෙල්ලම් ගැන හොයන්න. කොහෙද ඒවා කතා කරන්නත් බයයි? (නි)
අසංග Sunday, 03 November 2013 10:04 AM
මේ අයගෙන් මුළු ලෝකයටම ප්‍රශ්න (නි)
චාන්ද් Saturday, 02 November 2013 07:03 AM
චීනය ලෝකයේ තුන් වැනි බලවතා. චීනය බුද්ධ දර්ශනය ඇති රටක්.ඔය බොරුවට නැටුවට වැඩක් නැහැ.පැය විසි හතරෙන් සියල්ල අවසානයි (නි)
ආසිරි Saturday, 02 November 2013 09:40 AM
ලෝක විනාශය කරන්න ආ ජාතියක් (නි)
කසුන් Saturday, 02 November 2013 10:16 PM
ඔය අය කළ අවසන් ප්‍රහාරය තමයි ඔය.චීන්නු අදාල දඬුවම ඔය අයට දීලා උණ්ඩයට ගිය වියදමත් අයකර ගනීවි. (නි)