
විදුලි උප පොළක හටගත් ගින්නක් හේතුවෙන්, විදුලිය සැපයීම අඩාල වී, පැය 24 කට වසා දැමුණු ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපොළේ කටයුතු මේ වනවිට සෙමින් සෙමින් යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන් වාර කීපයක් ද මේ වනවිට ආරම්භ වී ඇති බවය. හෙට (22) වනවිට ගුවන්තොටුපොළේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd