IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වඳුරු උණට වසූරිය එන්නත

වඳුරු උණ වයිරස ආසාදනය වීම වැළැක්වීමට වසූරි වයිරසය අඩපණ කිරීම සඳහා ලබා දුන් ඉම්වැනෙක්ස් Imvanex නමැති ප්‍රතිශක්තිකරණ එන්නත වැඩි දියුණු කිරීම සඳහා යුරෝපා කොමිසමේ අවසරය හිමිවී තිබේ.

ඉම්වැනෙක්ස් Imvanex යනු යුරෝපයේ බැවේරියන් නෝඩික් Bavarian Nordic නමැති ඖෂධ නිෂ්පාදන සමාගම වසූරිය වයිරසය ලොවෙන් තුරන් කිරීමට නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නතකි.

වසූරිය සඳහා මෙවැනි එන්නත් කීපයක් ලොව ප්‍රබල ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් නිපදවනු ලැබ ඇත.

ඉම්වැනෙක්ස් Imvanex එන්නත වැඩි දියුණු කර මහා පරිමාණයෙන් නිපදවා වඳුරු උණ ව්‍යාප්තිය පාලනය කිරීමට අනුමැතිය දී ඇත්තේ යුරෝපා සාමාජික රටවල්ය.

(රොයිටර්)



අදහස් (0)

වඳුරු උණට වසූරිය එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site