සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතට ඉදිරි සියලූ මැතිවරණ කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමට තමන් කැපවී සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 17 September 2017
’වෙන්නප්පුව සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක වංචාවක් ’ වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක චෙක්පත් වංචාවක් අභ්‍යන්තර විගණන පරික්ෂණයකදි හෙළි වි ඇතැයි එහි සාමාජිකයින් මෙන්ම එහි සේවකයෝ පිරිසක් පෙන්වා දෙති. 17 September 2017
තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බව එහි අධ්යක්ෂ වෛද්‍ය ඩී ආර් කේ හෙරත් මහතා පවසයි. 17 September 2017
විදුලිය දෙන්න යුද හමුදාවේ 765ක් සූදානම් විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති විදුලි වර්ජනය හේතුවෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට විදුලිය ලබා දීමේ කටයුතු සඳහා යුද හමුදාවේ 765ක් සුදාමින් සිටින බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රෝෂාන් සෙනවිරත්න මහතා පවසයි. 17 September 2017
ඡන්දය එකම දිනයේ තියන්න විකල්පයක් ගැන කැෆේ කියයි ජනමත විචාරණයකින් තොරව නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් කල් දමා ගැනීමට ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉටු නොවන්නේ නම්, ඉන් අධෛර්යයට පත් නොවී ලංකාවේ සියලූම පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීමට ඇති විකල්ප පිළිබඳ ජනපති - අගමැති දෙපල වහා අවධානය යොමු කළ යුතු යැයි කැෆේ සංවිධානය පවසයි. 17 September 2017
පොලිස් නිලධාරීන්ට මුලතිව්හීදී ප්‍රහාරයක් මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා මුලතිව් ජනකපුරට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සෙනසුරාදා (16) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇතැයි ද පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද වැලිඔය පොලිසිය කියයි. 17 September 2017
සැලව රජ මහා විහාරය වසා දමයි මහනුවර යුගයේදී ලියවුණු සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපිය ද ඇති සැලව රජ මහ විහාරය බාරකාරිත්වයේ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් දින කිහිපයක සිට ඉබි යතුරු යොදා වසා දමා ඇත. 17 September 2017
දුම්රිය එන්ජිම මතට ගසක් කඩා වැටෙයි බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා සෙනසුරාදා (16) සවස ගමන් ඇරඹු රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම මතට පහුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගසක් කඩා වැටී ඇතැයි දුම්රිය දෙපාර්ත්මේන්තුව පවසයි. 17 September 2017
ජගත් මහ සභාව අමතන්න ජනපති ඇමෙරිකාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා සභා වාරය ඇමතීම සදහා අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගියේය . 17 September 2017
විග්නේෂ්වරන් පූතූර් ආදාහනාගාර පිරික්සයි යාපනය පූතූර් ගම්මාන මැද පිහිටි සොහොන් බිම් ඉවත් කරන්නැයි ඉල්ලා සිදුකළ උපවාසයට හා විරෝධතාවන්ට විසඳුමක් ලබා දීම සඳහා අද (17) උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා එහි සොහොන් බිම්හි ඇති අදාහනාගාර පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත. 17 September 2017
රන් පැහැති පිළිමයක් ගස් බෙනයකින් හමුවේ මැදිරිගිරිය මීගොල්ලෑවේ හේනක ගස් බෙනයක සඟවා තිබූ දඹරන් පිළිමයක් සොයාගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 17 September 2017
රැඳවියෝ දෙන්නෙක් බන්ධනාගාරයෙන් පනිති පොලොන්නරුව නව නගරයේ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනකු ඊයේ (16) සවස හොර රහසේ බන්ධනාගාරයෙන් බලා ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය පවසයි. 17 September 2017
බල්ලෙක් දින හතක දරුවකු මරා දමයි හබරණ නාමල්පුර ප්‍රදේශයේ දින හතක් වයසැති දරුවකු නිදාගෙන සිටියදී බල්ලකු විසින් සපා කනු ලැබීමෙන් මිය ගොස් තිබෙන බව හබරණ පොලීසිය පවසයි. 17 September 2017
යුද්ධයේදී වූ සිද්ධීන්ට නඩු දාන්න දෙන්නේ නෑ - අගමැති යුද සමයේ සිදු වූ කිසිදු සිද්ධියක් සම්බන්දයෙන් ජත්‍යන්තරයේ නඩු පැවරීමට ජනපති, තමන් ඇතුළු රාජ්‍ය කිසි විටක ඉඩ නොදෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොල්පිතිගම දී අද 16 පැවසිය. 16 September 2017
විදුලිය බිඳ වැටීම් සියයට 95ක් කඩාකප්පල්කාරී වැඩ විදුලි වර්ජනය අතරතුර සිදුවූ විදුලිය බිඳ වැටීම්වලින් 95%ක්ම කඩාකප්පල්කාරී ක්‍රියා බව විදුලි බල ඉංජිනේරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අතුල වන්නිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය. 16 September 2017
මළ සිරුරට අගෞරව කළැයි දෙන්නෙක් රිමාන්ඩ් අදාහනය කිරීම සදහා අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියට බාර දෙන මළ සිරුරු අඩක් පුළුස්සා රාත්‍රි කාලයේ දී වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සුසාන භූමියේ පාලකවරයා සහ සහයකයා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක මහතා නියෝග කළේය. 16 September 2017
සයිටම් ගැටළුව නිරාකරණය කිරීමට පත්කළ ජනාධිපති කමිටු වාර්තාව සයිටම් ගැටළුව නිරාකරණය කිරීම සඳහා පත්කරනු ලෑබු ජනාධිපති කමිටු වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර එම වාර්තාව පහත දැක්වෙයි. 16 September 2017
ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභා ලැයිස්තුවේ සයිටම් නෑ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විශ්ව විද්‍යාල අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහන් නොවෙයි. 16 September 2017
වර්ජන අස්සේ හිතාමතා විදුලිය කැපුවැයි සේවකයා දැලේ සිය ඉල්ලීම් ලබාදෙනතෙක් කිසිදු නඩත්තු කටයුත්තක් නොකරන බව පවසමින් විදුලි සේවකයින් වර්ජනය කරමින් සිටින අවසථාවක රාත්‍රි කාලයේ දී විදුලිය හිතාමතා විසන්ධි කළැයි සැකපිට කුලියාපිටිය විදුලිබල මණ්ඩලයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 16 September 2017
පක්ෂ දේශපාලනයට නොයන බව ජනපති දියණිය කියයි තමා පක්ෂ දේශපාලනයට එක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය අද පැවසුවාය. 15 September 2017
සයිටම් ආයතනයට සිසුන් ගැනීම අත්හිටුවයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව රජයේ ආරංචි කියයි. 15 September 2017
කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 464කට උසස්වීම් කාන්තා පොලිස් කොස්තාපල්වරුන් 464 දෙනකු පොලිස් කාන්තා සැරයන් තනතුරට උසස් කර ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි. 15 September 2017
අනුරපුර ආදාහනාගාරයකට සීල් අනුරාධපුර මහ නගර සභාව මගින් පවත්වාගෙන යන නිසල නිම්නයේ ආදාහානාගාරයට අද (15) දින සිට සිල් තැබු බව අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවසිය. 15 September 2017
මහින්දානන්ද අළුත්ගමගේට එරෙහි නඩුවට දින නියම කරයි වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලකෂ 39 ක මුදලක් සාවධ්‍ය පරිහරණය කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 29 හා දෙසැම්බර් 11 වැනි දිනවල විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (15) තීරණය කළේය. 15 September 2017
ඉවත් කිරීම සදාචාර සම්පන්න නැති බව හිටපු ඇමැති කියයි තමන් පවුලේ අය සමඟ පෞද්ගලික සංචාරයකට විදේශ ගතවී සිටින අවස්ථාවක ඇමති ධූරයෙන් ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බව වයඹ පළාත් හිටපු අධ්‍යාපන ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා සදහන් කරයි. 15 September 2017
‘කොරියාවේ කාර්මික අනතුරුවලින් ලාංකික පහකට දිවි අහිමිවෙලා‘ කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් මේ වසරේ ගතවූ මාස අට තුළ සිදුවූ කාර්මික අනතුරුවලින් මිය ගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 15 September 2017
‘අද පාර්ලිමේන්තුවට හැදෙන පොඩි දරුවෙක්වත් ගෙනියන්න බෑ‘ - අස්ගිරි මහ නාහිමි “ඉතාම ගෞරවනීය ස්ථානයක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ. ඒකෙ අද තත්ත්වය දිහා බලන කොට හැදෙන පොඩි දරුවෙක්වත් පාර්ලිමේන්තුව පෙන්වන්න ගෙනියන්න එපා කියන මට්ටමට බොහොම ජරා ජීර්ණය වු ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා‘‘ යැයි වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ අද(15) පැවසූහ. 15 September 2017
විශ්‍රාම ගිය ලංවිම සේවකයින් යළි සේවයට කැඳවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනයට විසඳුමක් ලෙස විශ්‍රාමික විදුලි සේවකයින් වහාම සේවයට කැඳවීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත. 15 September 2017
සයිටම් විරෝධීහු කොළඹට එක්වෙති මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් මහනුවර, අනුරාධපුර, හලාවත, පානදුර, අම්පාර ආදී ප්‍රදේශ ගණනාවක සිට කොළඹට පැමිණි සයිටම් විරෝධී සිසුහු අද(15) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමට පැමිණියහ. 15 September 2017
වත්කම් ප්‍රකාශ නොකළැයි නාගරික මන්ත්‍රීට නඩු කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් 2010 - 2014 දක්වා වසර පහක් වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි සමන් පුෂ්පකුමාර අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ අද(15) නඩු පැවරීය. 15 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026