රුවන්පුරේ මැණික් ව්‍යාපාරිකයෙක්ට වෙඩි ප්‍රහාරයක් රත්නපුර කලවාන ප්‍රධාන පාරේ මාරපන ප්‍රදේශයේ දී අද (14) අලූයම නිවිතිගල සිට රත්නපුර දෙසට ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයකට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි නිවිතිගල පොලිසිය කියයි. 14 August 2018
බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කරයි බන්ධනාගාර වහළය මත රැදී සිටින රැදවියෝ ඉන් බස්සවා ගැනීමට බන්ධනාගාර ඉහළ නිලධාරී උත්සාහ දැරූවද අද (14) සවස 2.20 වන විටත් රැදවියෝ එයට එකඟ වී නොමැත. 14 August 2018
අධීක්ෂණ මන්ත්‍රීලාගේ ප්‍රවාහන දීමනාව ඇමතිවරුන් ලෙස පත්වූ අයගෙන් ඉවතට පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හිමිවූ රුපියල් ලක්ෂ දෙකේ ප්‍රවාහන දීමනාව මෑතකදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ලැබූ අයගෙන් කපා දැමූ බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 13 August 2018
ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැසුම ගැන පොලිස් පරීක්ෂණ ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇත. 13 August 2018
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. 13 August 2018
බන්ධනාගාර විරෝධතාවයේ පසුබිම් කතාව වැලිකඩ බන්ධනාගාරායේ කාන්තා රැඳවියෝ 25 දෙනෙක් පමණ අද පෙරවරු 6.00 සිට එහි වහලය මතට නැගී විරෝධතාවයක නියැලුනේ තමන් එතෙක් විඳි පහසුකම් අහිමිවූ නිසා බව බන්ධනාගාරයේ ඇතුළත තතු දන්නෝ කියති. 13 August 2018
සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කළැයි ලාංකිකයෙකු අත්අඩංගුවට ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වමින් හා ත්‍රස්ත ක්‍රියාකාරම් වල නිරතවෙමින් සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කළා යැයි කියන චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයෙකු සෞදි බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි සෞදි ගැසට් වෙබ් අඩවිය අද (13) වාර්තා කළේය. 13 August 2018
මැලේරියා රෝගීන් යළි හමුවෙයි මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් පිරිසක් යළි හමුවී ඇතත් මැලේරියා මර්දන කටයුතු සඳහා ලෝක පරිත්‍යාග නොලැබෙන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය මදුනාත් මාරසිංහ මහතා පවසයි. 13 August 2018
මහනුවර - රාගල මාර්ගයේ අනතුරකින් අයෙක් මරුට මහනුවර - රාගල මාර්ගයේ කටුගස්හින්නේ කැබ් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 13 August 2018
විභාග අපේක්ෂකයා ළඟ දුරකතනයක් ගම්පහ විභාග මධ්‍යස්ථානයක අපේක්ෂකයකු විභාගය අතරතුර දුරකතනයක් භාවිත කරද්දී සොයා ගත් බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 13 August 2018
උතුරු ඇමැති ගැටලුවට ආණ්ඩුකාරවරයා මහ ඇමැතිගෙන් විසදුම් ඉල්ලයි උතුරු පළාතේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලුකාරී තත්ත්වයට හොඳම සහ පැහැදිලිම විසඳුම සමස්ථ අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වී නව අමාත්‍යවරුන් නම් කර දිව්රුම් දීම යැයි එම පළාතේ ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය. 13 August 2018
බලාගාර තුනකින් හදිසි විදුලි මිලදී ගැනීම්වලට අවසර ඉල්ලයි පෞද්ගලික බලාගාර තුනකින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය ලබා ගැනීමට නව ගිවිසුම්වලට එළඹීමට අවස්ථාව ලබා දෙන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එස් බටගොඩ මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ. 13 August 2018
රඳැවියෝ ගහ ගනිති - හතරක් රෝහලේ බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධයේ නිරතව සිටි කාන්තා රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් පසු හතර දෙනකු රෝහල් ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 13 August 2018
වහලය උඩ නැඟි රැඳවියන්ට ඇමතිනිය තදින් හිටී ‘‘වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් බන්ධනාගාගරය තුළ සිදුවෙන නීති විරෝධී වැඩ මම නතර කරනවා’’ යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 13 August 2018
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේන් සංදේශයක් බන්ධනාගාර තුළ සිදුවන අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලයට හෙට (14) සංදේශයක් භාර දෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පැවැසීය. 13 August 2018
ඇමැතිනිය බන්ධනාගාර ලොක්කන්ගේ තටු කපයි බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විවිධ මත වාර්තාවන අතර එම සිද්ධින් සම්බන්ධයෙන් මාධ්‍ය විමසන කරුණු සඳහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාට හෝ කොමසාරිස්වරයාට ප්‍රකාශ නිකුත් නොකර ලෙස තමා උපදෙස් දී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 13 August 2018
හක් බෙල්ලන් අළෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 2000 කට ආසන්න තොගයක් අළෙවි කිරීම ට සඟවා ගෙන සිටි සැකකරුවකු බත්තුළුඔය පුදිකුඩිරිප්පු ප්‍රදේශයේදී තම්බපන්නි නාවික කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් සහ ධීවර නිලධාරීන් එක්ව කළ වැටලීමකදී අද (13) අත්අඩංගුවට ගෙන තිබුණී. 13 August 2018
පේරාදෙණිය සරසවියේ සෙසු පීඨ 20 වැනිදා යළි විවෘතයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර අනික් සියලුම පීඨ 20 වැනිදා විවෘත කරන බවත් ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිගේ හා පීඨ මණ්ඩලයේ ඉල්ලීම මත ඉංජිනේරුපීඨය 27 වන දා විවෘත කරන බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා පැවසීය. 13 August 2018
බස්නාහිර පළාත් සබේ පනතට පටහැනිව ජවිපෙන් පැමිණිල්ලක් බස්නාහිර පළාත් සභාවේ තනතුරු හතරක් පළාත් සභා පනතට පටහැනි යැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම අද (13) විගණකාධිපතිට පැමිණිල්ලක් බාර දුන්හ. 13 August 2018
සංශෝධනයෙන් සේවක ආර්ථ සාධකය වැනසෙනවා - දුමින්ද නාගමුව ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට ගෙන එන්නට සුදානම්වන සංශෝධන වලින් එම අරමුදල විනාශ වීම වැළැක්විය නොහැකි යැයි කම්කරු අරගල මධ්ස්ථානය කියයි. 13 August 2018
රංගන ශිල්පිනියගෙන් මුදල් වංචා කළැයි චිත්‍රපටි අධ්‍යක්ෂක අත්අඩංගුවට සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයන කර දෙන බව පවසා රංගන ශිල්පිනියකගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු අද (13) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 13 August 2018
දුන්හිද බලන්න කෙටි මාර්ගයක් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් බදුල්ල දුන්හිඳ දියඇල්ල නැරඹීමට යාම සඳහා නව කෙටි මාර්ගයක් බදුල්ල කලන්වත්ත හරහා ඉදිකිරිමට කටයුතු කර ඇතැයි බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා පැවසීය. 13 August 2018
’මම දේශපාලනයට එන්නේ නෑ’ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා මෙරටින් බිහි වූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර මහතා 2020 දී දේශපාලනයට පිවිසෙන බවට පසුගිය සමයේදී පුවත්පත්වලත්, සමාජ මාධ්‍යවල වල බොහෝ පුවත් පළ විණි. 13 August 2018
තරුණ අරමුදල සඳහා අගමැතිවරයාගෙන් කෝටි 10 ක් ශ්‍රී ලංකීය නිර්මාණශීලී තරුණ තරුණියන්ට අත දීම සදහා ආරම්භ කර ඇති අරමුදල සදහා රුපියල් කෝටි 10ක මුදලක් බැර කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 13 August 2018
ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 39 ක් විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 39ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (13) නිවේදනය කළේය. 13 August 2018
ගාල්ල නගරය පුළුල් කරන්න ඕනෑ - වජිර ‘ගාල්ල නගරය පුළුල් කළ යුතුයි. නගර සීමාව පුළුල් වන විට ඒකට සමගාමීව ප්‍රාදේශීය සීමා මායිම් වෙනස් විය යුතුයි. මෙය ගාල්ලට විතරක් නොවෙයි මුළු ලංකාවේ ම සිදුවිය යුතු දෙයක්. මේ සඳහා ජනතාවටත් අදහස් හා 13 August 2018
මියගිය මන්ත්‍රීවරයකුගේ අත්සන යෙදී යැයි පැමිණිල්ලක් මිය ගිය මන්ත්‍රිවරයකුගේ අත්සන මන්ත්‍රිවරුන්ගේ පැමිණිමේ ලේඛනයේ හොරට යෙදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්විමට තමන් පොලිසියට පැමිණිලි කළ බව අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පළාත් ප්‍රාදේශිය සභාවේ සභාපති කේ.කුමාරදාස මහතා අද (13)දින පැවසිය. 13 August 2018
යාල කලාප 1 මාස දෙකකට වහයි යාල ජාතික වනෝද්‍යානයේ එක කලාපයක් ඉදිරි මාස දෙකක කාලය තුළ වසා තබන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටීයි. 13 August 2018
ශ්‍රී ලංකාවේ විකිරණශීලිතාව සම්බන්ධයෙන් ගුවන්ගත සමීක්ෂණයක් ශ්‍රී ලංකාවේ විකිරණශීලීතාව සම්බන්ධයෙන් ගුවන්ගත සමීක්ෂණයක් ලබන වසරේ සිදුකරන්නේ යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. 13 August 2018
සරසවි සිසුන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට පේරාදෙණිය ගලහ මාර්ගයේ දී අමානුෂික ලෙස පහර දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දින දහයක් ගතව තිබියදීත් 13 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026