(ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධුෂ් ගේ හා මාලිගාවත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නැමැත්තන්ගේ සමීපතමයෙක් අලුත්ගම දර්ගා නගරයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සංජීව පුෂ්පකුමාර (36) නැමැති මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට ආධාර අනුබල ලබා දී ඇති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd