(ඉන්දිකා රාමනායක)
යාපනය මානිප්පායි පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරියකුට කඩු ප‍්‍රහාරයක් එල්ල කර පලා ගිය ආවා කල්ලියේ තවත් දෙදෙනෙකු චාවකච්චේරි ප‍්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් එක් ආවා කල්ලි සාමාජිකයකු මියගොස් තිබුණි. ඊයේ දිනයේදී තවත් කල්ලි සාමාජිකයක් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
දැනට මෙම සිද්ධියෙන් පලා ගිය ආවා කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd