බෙදීමකට ඉඩ නොදී ජපන් අගමැති ඉල්ලා අස්වේ පක්ෂය තුළ භේදීමක් ඇතිවීම වැළැක්වීම සඳහන් ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය. 07 September 2025
ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගහලා - ගයන්ත දෙහිවත්ත ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගසා, මැරී වැටෙනකන් පහසුකම් කප්පාදු කර දියුණු වු ලෝකයේ කිසිදු රටක් නොමැති බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා පැවසීය. 07 September 2025
කලා වැව් පිටිය අලින්ට ඉන්න හිතෙන තැනක් කරයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ’කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. 07 September 2025
ලංගම - පෞද්ගලික බස් සේවකයෝ ගැටෙති ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පුද්ගලික බස් රථයක රියදුරු කොන්දොස්තරවරුන් අතර අලවතුගොඩ නගරයේදී ඇති වූ බව කියන ගැටුමකදී බස් රථවල සිටි මගීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි. 07 September 2025
පෑලියගොඩ මාළු සේවකයාගේ ඝාතකයන් අල්ලයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසලේ සේවකයකු වෙඩි තබා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් ගැලවී ගිය ප්ලාස්ටික් කැබැල්ලක් ඔස්සේ කළ විමර්ශනවලදී එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු සහ මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 07 September 2025
වැඩි බලන දියවඩන නිලමේ නිලංග දෑල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල කාලය අද දිනයෙන් අවසන් වන නිසා නිලවරණය පැවැත්වෙන තෙක් ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩ බලන දියවඩන නිළමේ වරයා වශයෙන් පත් කිරීමට තීරණය කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 07 September 2025
දුම්රියේ ගැටුණු කිඹුලාට වනජීවියේ පිහිට කොළඔ මඩකලපුව දුම්රිය මාර්ගයේ මොරගොල්ලාගම දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයකදී දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි කිඹුලෙක් පශු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට හේරත්ගම වනජීවී නිලධාරීහු කටයුතු කළහ. 07 September 2025
සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා කුරුලුගම ප්‍රදේශයේ නිවසකදී බිරිද විසින් සිය සැමියාට පොරවකින් පහරදි ඝාතනය කොට සිය දරුවන් තිදෙනාද සමඟ පොලිසියට බාරවු බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි. 07 September 2025
රිටිගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වු 10ක් අල්ලයි රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට අයත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු හිමිනමක් , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 07 September 2025
රනිල් පාර්ලිමේන්තු යනවාද?රුවන් උත්තර දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවි යැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (7) පැවැසීය. 07 September 2025
දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරී 86 ක් සීමාවාසික පුහුණුවට දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනකු සීමාවාසික පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය ඇත. 07 September 2025
කුඩුත් එක්ක බැඳුණු දේශපාලනඥ නම් ටික ටික එළියට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටිපස සිටි දේශපාලනඥයන් ගැන එකිනෙක තොරතුරු අනාවරණය වීමෙන් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. 07 September 2025
’’ ආරක්ෂාව ටියුෂන් දෙන අය හිටියත් අපරාධ වැඩිවෙලා’’ ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පැවැත්වීමට සූදානම්වූ ඇමතිවරුන් සිටින ආණ්ඩුව යටතේ රටේ වෙඩි තැබීම් අපරාධ මහ ලොකුවට වැඩිවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 07 September 2025
මල්වෙඩිල්ලක් පුපුරා අයෙක් මරුට මොල්ලිපොතාන, 09 කොළණියේ පිහිටි ගණදෙවි කෝවිලේ ඊයේ (06) රාත්‍රී පැවැති වාර්ෂික උත්සවය වර්ණවත් කරමින් දැමූ පුපුරා නොගිය මල් වෙඩිල්ලකට පයින් ගසද්දී එය පුපුරා යාමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු කෝවිල් අඩි රෝහලට ඇතුළත් කරද්දී මිය ගිය බව තඹලගමුව පොලිසිය කියයි. 07 September 2025
ඇල්ල බසය ලෙඩ ගොඩක් ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ යාන්ත්‍රික දෝෂ තිබී ඇතැයි තොරතුරු අනාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය. 07 September 2025
නිධන් ගන්න ගිය හතරක් මාට්ටු කහටගස්දිගිලිය පොලිස් වසමේ පහළ කුඩා පට්ටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඉඩමක නිධන් ගැනීමේ අදහසින් කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ (06)දින අත්අඩංගුවට ගත්බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි. 07 September 2025
අයිස් බඩු කන්ටේනර් දෙක ගැන නාමල්ට සැකයක් අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක මිද්දෙණියට ආවේත් වරායෙන් පිට කෙරුණු කන්ටේනර් තුන් සියය අතරේදැයි රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 07 September 2025
ඇල්ල බසයේ සුන්බුන් හෙට රස පරීක්ෂකට පහළොස් දෙනෙකුට මරු කැඳවමින් ඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ සුන්බුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හෙට (8) බාරදීමට නියමිතය. 07 September 2025
රේස් ගිය බස් රියදුරන්ට වැඩ වරදී මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන ඇත. 07 September 2025
මැරුණු ධීවරයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවලා ජීවත්ව සිටින්නේද යන්න තහවුරු කර නොගෙන ධීවරයන් වෙනුවෙන් රුපියල් කෝටි නවයකට ආසන්න වටිනා විශ්‍රාම වැටුප් 2024 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 07 September 2025
යකඩ පොල්ලකින් පහරදී අයෙක් මරලා අක්මිමන තල්ගම්පල උඩුබැට්ටව ප්‍රදේශයේ පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි. 07 September 2025
අද රෑ ලේ පාට සඳක් පායයි අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 07 September 2025
වැසි ඇති වීමේ වායු ගෝලයක් ඇති වෙයි ඉදිරි දින කීපයෙදි උතුරු, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතරක වායු ගෝලිය තත්වයක් ඇති වෙමින් පවතී. 07 September 2025
පරාක්‍රම සමුද්‍රයෙන් මෝටාර් උණ්ඩයක් මතුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ කළුගල් අතර තිබී මෝටර් උණ්ඩයක් සොයාගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. 07 September 2025
දෙදෙනෙක් ගහගෙන 66 සීයා මරුට හොරණ කබල්ලාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 07 September 2025
ගමේ තොටේ බැහැලා වැඩ කරන සෞඛ්‍ය වෘත්තිකයන්ට සලකයි ක්ෂේත්‍ර රාජකාරි වල නිරත වන සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙන බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 06 September 2025
ප්‍රා. සභා මන්ත්‍රීගේ නිවසින් අත්බෝම්බ-උණ්ඩ හමුවෙයි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබූ අගුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සභිකයෙකුට අයත් බවට සැලකෙන ඉඩමක තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ පහක් හා 56 ගිනි අවියට යොදන ජීව උණ්ඩ දාහතක් බෝර දොළහ වර්ගයේ ගිනි අවියට යොදන ජීව උණ්ඩ තුනක් බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අද (6) සවස සොයා ගනු ලැබීය. 06 September 2025
අතහැර දැමු ගමන් මල්ලකින් කුෂ් තොගයක් රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසළ අත්හැහැරදැමූ ගමන් මල්ලක් තුළ තිබී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන ’’ මැක්ස් ’’ (Max ) නැමති නිල සුනඛයා විසින් සොයා ගැනීමෙන් පසු එම ගමන් මල්ල රැගෙන ආ ගුවන් මගියා ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගනු ලැබීය. 06 September 2025
’’රජයේ වැරැදි පෙන්නන අයට මරණ තර්ජන එල්ල වෙලා’’ රජයේ වැරදි පෙන්වා දෙන අයට දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 06 September 2025
හෙට පූර්ණ චන්ද්‍රග්‍රහණයක්: බලන්න කොළඹ කඳවුරක් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට හෙට(7) පොහෝ දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 06 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026