
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 04 වැනිදා පැවැත්වේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන නියාමනය කිරීම සදහා අධිකාරියක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.
මේ අතර පාර්ලිමේන්තුව ලබන 03 වැනි දා සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
විදේශ විනිමය පනත යටතේ නියමය ලබන 3 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.
ක්ෂුද්‍ර මූල්‍ය ණය පාලනයට අධිකාරියක් කෙටුම්පත 4 වැනිදා විවාදයට (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 04 වැනිදා පැවැත්වේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන නියාමනය කිරීම සදහා අධිකාරියක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි. මේ අතර පාර්ලිමේන්තුව ලබන 03 වැනි දා සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. විදේශ විනිමය පනත යටතේ නියමය ලබන 3 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd