පාතාලය හෙල්ලූ ඉන්දුනීසියාවේ මෙහෙයුම|වීඩියෝ ඉන්දුනීසියාවේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත් පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝ පටයක් මාධ්‍ය වෙත අනාවරණය වී ඇත. 09 September 2025
නිදහස් උළෙලේ සංවිධාන වැඩට ඇමැති අනු කමිටුවක් 78 වන නිදහස් දින සමරු උළෙලේ සංවිධාන කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
ලබන අවුරුද්දේ පෙළ පොත් මුද්‍රණයට ප්‍රසම්පාදනය දෙයි 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් / මොඩියුල මුද්‍රණය කිරීමට ප්‍රසම්පාදනය ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
ඇල්ලේ බසය ආර්.එම්.වී නිලධාරින් බලයි ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 12 කනුවේදී 15කට මරු කැදවමින් 18 කට තුවාල සිදු කරමින් ප්‍රපාතයකට පෙරලුණු බසයේ කොටස් කොළඹ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් පරික්ෂා කරනු ලැබූහ . 09 September 2025
බලපිටියේ වෙඩි තැබීමක් 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ධම්මික නිරෝෂණ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද දහවල් බලපිටිය මහලදූව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 09 September 2025
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ තෑගි වැඩි කරයි ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
කලා මණ්ඩල පනත සංශෝධනය වෙයි ලංකා කලා මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
ජාතික සංඛ්‍යාන පනත අලුත් වෙයි නව ජාතික සංඛ්‍යාන පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
කැපකරු මාපිය ක්‍රමයට අලුත් නීතියක් කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය වෙයි ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 September 2025
අලුත් ගොවිජන කොමසාරි පත් කරයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතියය ලැබී ඇත. 09 September 2025
හිටපු ජනපති තටු කපන කෙටුම්පතේ විවාදය හෙට හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට(10) පෙරවරු 11.30 සිට පස්වරු3.30දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 09 September 2025
ටිපරය නවතා රෝද දෙකක් මං කොල්ල කාලා මුහුණු වසාගෙන ලොරියකින් පැමිණ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් නවතා එහි ඉදිරිපස රෝද දෙක කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. 09 September 2025
ලබන අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත . 09 September 2025
වැලිකන්දේ ගරාජයකින් උණ්ඩ 40ක් සොයාගනී වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගරාජයක කාමරයක සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ හතළිහක් අද(09 ) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 09 September 2025
ලක්ෂ 16 ක දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරනලද රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු. මෝදර නවගම් පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. 09 September 2025
කෙහෙළිය පවුලටම මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි ලැබුණු පසු කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක ඒස් බෝදරගම මහතා හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එම පවුලේ සැකකරුවන් හය දෙනෙකුට අද නියෝග කළේය. 09 September 2025
දැඩි කොන්දේසි යටතේ රාජිතට ඇප කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත රාජිත සේනාරත්න මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 09 September 2025
’’ආමි සුරංග’’ අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හෝමාගම හඳයා නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි 09 September 2025
හිටපු ජනපතින්ගේ තටු කපන්න කිසිම බාධාවක් නෑ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 09 September 2025
රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි මහජන ආරක්ෂාව සඳහා රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක වෛ 09 September 2025
තියුණු ආයුධයකින් පහරදී අයෙක් මරලා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු අයෙකුගේ මළ සිරුරක් ඊයේ(8) රාත්‍රී ඇල්පිටිය ගනේගොඩ,ගොළුවාමුල්ල,ඉඹුලපිටිය පාළු නිවසක තිබී සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි. 09 September 2025
අද හවසට තද වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 September 2025
පාතාලය එක්ක හාද හිටපු මැති ඇමති විස්සකගේ ලැයිස්තුවක් මැතිසබයට ප්‍රසිද්ධ පාතාලකරුවන් සමඟ ගනුදෙනු පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමතිවරුන් දේශපාලනඥයන් ඇතුළු විවිධ ප්‍රභූ පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඡායාරූප ද සමඟ තොරතුරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 09 September 2025
කුඩ්ඩෙක්ගේ මුදල් අයකැමි කෝටි දෙකක් සමග මාට්ටු වාහන අලෙවිකරුවකු ලෙස පෙනී සිටිමින් විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රවය ජාවාරම්කරුවකුගේ මුදල් අය කැමි ලෙස කටයුතු කළ පුද්ගලයකු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සහ ව්‍යාජ වාහන අංක තහඩු තොගයක් සහ ඊට අදාල ලිපි ලේඛන තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 09 September 2025
දුම්රියක් පීලි පැන තැඹිලි ලොරියක ගැටී අයෙක් රෝහලට කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල පුවක්පිටිය උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (08) රාත්‍රී දුම්රියක් පීලි පැන ඒ අසල නවතා තිබූ තැඹිලි පැටවූ කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් අයෙකු තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි 08 September 2025
අයිස් අමුද්‍රව්‍ය සොයාගත් ඉඩමෙන් ගිනි අවියක් සොයාගනියි අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක නිවසේ දුම් කවුළුවක සහ නිවස පිටුපස විශාල තල් ගසක සගවා තිබූ මෙරට නිපදවූ ගල්කටස් ගිණිඅවියක්, පොලිස් නිළ ඇදුම් කොටස් සහ වාහන අංක තහඩු දෙකක් අද (08) සවස සොයාගත් බව පොලිසිය පැවසීය. 08 September 2025
අලුත් තැපැල් කන්තෝරු හදන්න කෝටි 60ක් වෙන් කරයි නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා මෙවර අයවැයේ රුපියල් කෝටි 60 ක මුදලක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 08 September 2025
මිද්දෙණිය ද්විත්ව ඝාතනයට තුනක් මාට්ටු මිද්දෙනිය පොලිස් වසමේ තෝර කොළ යාය තේක්ක කැලයේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනයය කිරීමේ සිද්ධියට අදාලව තෝර කොළ යායේම පදිංචිකරුවන් තිදෙනෙකු අවි ආයුධ රැසක් සමග අද පෙරවරුවේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 08 September 2025
අලුත් දෑ තනන්න පාසල් සීයකට නව නිපැයුම් සමාජ රජයේ පාසල් පද්ධතිය යොවුන් නව නිපැයුම් සමාජ 100 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. 08 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026