දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිර සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු - මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd