
(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)
කච්චතිව් දූපත කිසිම ආකාරයකට කිසිම කෙනෙකුට පවරන්නේ නැතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
මෙය ශ්‍රී ලංකාවට අයිති දූපතක් බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කච්ච තීව් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වෙමිනි.
මෙම මංගල්‍යය ජාතීන් අතර සහයෝගය නැංවීමට යොදාගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd