ඉන්දී්‍ය අධ්‍යාපන ඇමැතිට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්
ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින්, ඉන්දියාවේ ‘කැරපොතු ජනතා පක්ෂය’ නමින් හැඳින්වෙන දේශපාලන බලවේගයේ තරුණ ක්‍රියාකාරීන්, පොලිස් නියෝග පවා නොතකමින්, නවදිල්ලි අගනුවර සාමකාමී විරෝධතාවක් ආරම්භ කර ඇත.