භෞත චිකිත්සක ඝාතනයේ සැකකරු නුවරඑළියට
වලාන දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනය ප්රදේශයේදි අත්අඩංගුවට ගත් භෞත චිකිත්සකවරිය ඝාතනයේ ප්රධාන සැකකරු, බිරිද සහ දරුවා වලාන දුෂණ මර්ධන ඒකකකයේ නිළධාරින් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරිම සදහා නුවරඑලිය පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.