‘ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණන්න හදනවා‘ ‘රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ වැඩපිළිවෙළක් මේ හවුල් ආණ්ඩුව පටන් අරන් තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩු කාලයේ වංචා දූෂණවලට ලක්වූ ඒවා කියලා බ 29 August 2016
එයා මට විවිධ SMS එවනවා ප්‍රියන්ත හොඳම නළුවා වෙද්දි හොඳම නිළිය වුණේ නිල්මිණි තෙන්නකෝන්. පුංචි තිරේදී අපිට අමතක නොවන ඒ වගේම අමතක කළ නොහැකි චරිත ගණනාවක්ම 29 August 2016
කැමරා රැහැනුත් කපලා : සේප්පුව ඇරගන්නත් බැරිවෙලා තලවතුගොඩ පෞද්ගලික බැංකුවක ආරක්ෂක කැමරා පද්ධතියේ රැහැන් කපා දැමීමත් යතුරක් දමා සේප්පුවක් ඇරීමට තැත් කිරීමත් සම්බන්ධයෙන් ප්‍රශ් 29 August 2016
‘අරියාදු ගස්‘ කපයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය-ඉදල්ගස්හින්න අතර ගස් කඩා වැටීමෙන් මාර්ගයට හා සංඥා රැහැන් පද්ධතියට හානි සිදුවීම වැළැක්වීම සඳහා අනතුරු ද 29 August 2016
හදිසි මරණ පරීක්ෂක නූලෙන් බේරෙයි මාතර හදිසි මරණ පරීක්ෂක ටී එම් ලලිත් ද සිල්වා ගමන් කළ ජිප් රිය මාතර වල්ගම දුම්රිය හරස් පාරේදී දුම්රියේ වැදී කුඩු පට්ටම් වී හදිසි මරණ 29 August 2016
වැලි කතරෙන් 35 ක් එතෙර වෙති කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්ව කුවේට් හි සුරක්ෂා නිවසේ රැඳී සිටි කාන්තාවන් 35 දෙනෙක් ශ්‍රී ලංකා විදේශ සේවා 29 August 2016
පීසා වෙන්ඩින් මැෂිමක් වෙන්ඩින් මැෂිමක් කියන්නෙ බීම ජාති, රසකැවිලි සල්ලි දාලා ගන්න පුළුවන් මැෂිමක් වුණාට කවදාවත් ඒ මැෂිමකින් ඒ වෙලාවෙ හදපු පීසා ගන්න පුළ 29 August 2016
පොලිස් පොතෙන් පොළොන්නරුව මනම්පිටියේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් යතුරුපැදිකරු (32) මිය ගිය බව පොලිසිය කියයි. බදුල්ලේ නිවසක් බිඳ ලැප්ටෝප 29 August 2016
කරීනා මමිගේ පොටෝ එකක් දාල දෙසැම්බර් මාසයේදී සිය පළමු දරුවා ලැබීමට සූදානමින් සිටින ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කරිනා කපූර් පසුගියදා ඉන්දියාවේ මුම්බා 29 August 2016
ඇතුගල - දේවප්‍රිය නඩුවේ සාක්කිකරුවන්ට වරෙන්තු 2010 ජනපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවේ කටයුතු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැනවූ උපමාන සම්බන්ධයෙන් 2011 ජනවාරි 28 වැනිදා සාකච්ඡාවකදී සේව 29 August 2016
කිරැළ ගත්තට වැඩේ කැතයි.. ජයග්‍රාහිකාව ප්‍රකාශයට පත්කරද්දී ඒක දරාගන්න බැරැව නිරෑපිකාවක් වේදිකාවෙන් බැහැලා ගිය කසාද බැඳපු රෑප සුන්දරිය තේරීමේ තරගය ගැන ද 29 August 2016
ගෙදර හදන මාෂ්මෙලෝස් මාෂ්මෙලෝස් කියන්නෙ ලොකු පොඩි කවුරුත් කන්න කැමති කෑමක්. ඒ ඒවයෙ තියෙන පැණි රස. කට ඇතුළෙදි දැනෙන අමුතු ගතිය සහ ඒව හරිම සුලබ නිසායි. ඒ වු 29 August 2016
අලිමංකඩ ලුණු යළි කඩේට තිස් වසරක යුද්ධයේ දී වරින් වර හමුදාව අතටත් කොටි සංවිධානය අතටත් පත්වූ අලිමංකඩ ලුණු ලේවායේ අස්වැන්න වසර 25කට පසු මෙවර නෙළාගැනීමට යයි. 29 August 2016
නිවාස සැලසුමෙන් අමුතු සැලසුමක් හදලා 2014 දී අනුමත කළ නිවාස සැලැස්මක් අනුමත නොවූ බව කියමින් රුපියල් ලක්ෂ එක හමාරක අල්ලසක් ගත් බව කියන තංගල්ල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධ 29 August 2016
උඩුවේ හිමි රට යන්න අවසර ඉල්ලයි පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමයේ අනවසර අලි පැටවකු ළඟ තබාගත්තැයි සැකපිට නඩුවකට මුහුණ දෙන උඩුවේ ධම්මාලෝක හිමියන් සැප්තැම්බර් 3 වැනිද 29 August 2016
තරුණියන් 15ක් නිරුවත් කළ සැකකරු රිමාන්ඩ් තරුණියන් 15 දෙනකුගේ මුහුණුවලට නිරුවත් ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට මුදා හළ බව කියන නිපුණ බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් 29 August 2016
උපාලි තෙන්නකෝන්ට පහර දුන් සැරයන් රිමාන්ඩ් රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන 29 August 2016
ලෝකයේ ධනවත් නිළියන් අතරට 'දීපිකා' ලොව ධනවත්ම නිළියන් අතර පළමු දස දෙනා තුළට ඇතුළත් වීමට බොලිවුඩ් සුපිරි නිළි දීපිකා පදුකෝන්ට අවස්ථාව ලැබී ඇති බව "කෝයි මෝයි" වෙ 29 August 2016
රන් බිස්කට් සමඟ ගෑණු දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 15 ක් පමණ නීතිවිරෝධි ලෙස රන් බිස්කට් ග්රැම් 300ක් ඉන්දියාවේ චෙන්නායි නුවරට රැගෙන යාමට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවන් 29 August 2016
අධිවේග අනතුරුවලින් තිදෙනෙක් මරුට කටුනායක අධිවේගී මාර්ගයේ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වු අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනකු මියගිය බව පොලිසිය කියයි. කටුනායක 29 August 2016
කර්නල්ගෙන් පැය පහක් ප්‍රශ්න කරයි අතුරුගිරිය කාන්තාවක වෙඩි වැදී තුවාලවීම සම්බන්ධයෙන් ඇගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල්ගෙන් අතුරුගිරිය පොලිසිය පැය පහක් පුරා 29 August 2016
පුත්තලමේ දුම්රිය පාරටත් ගිනි තියලා. පුත්තලම දුම්රියපල ආසන්නයේ ලඳු කැලෑවකට තැබූ ගින්නකින් දුම්රිය මගේ සිල්පරකොට හයකට ගිනි ඇවිලී කොට තුනක් මුලුමනින්ම පිළිස්සී ඇතැයි 29 August 2016
සනීගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම බොලිවුඩයේ "බාබිඩෝල්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සරාගි නිළි සනි ලියොන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතු 29 August 2016
'zoom' ප්‍රථම සිංහල ත්‍රිමාණ වෘතාන්ත චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම තරුණ අධ්‍යක්ෂවරයෙකු වන සමීර වක්වැල්ල අධ්‍යක්ෂණය කළ %‘‘zoom^ (සූම්) චිත්‍රපටයේ මාධ්‍ය සඳහා වූ විශේෂ ප්‍රදර්ශනයක් පසුගිය පසු 29 August 2016
ෆුට්බෝල් වැඩ ෆුට්බෝල් ලෝලීන්ට නම් මේ වීඩියෝව දකින්න දකින්න ආස හිතෙන දෙයක් වේවි. මේ වීඩියෝවෙ තියෙනවා සාර්ථකව ගෝල් එකක් ගහන්නෙ කොහොමද කියලා. ඒ මෙහ 29 August 2016
පළවැනි වතාවේ ජනප්‍රිය සම්මානය ලබද්දී අප්පච්චි ළඟ නැහැ හිටියෙ නැහැ. මෙදා අම්මත් නැහැ” ගිය වසරේ දී මෙන්ම මෙම වසරේදී ද සුමති ටෙලි උළලේ දී ජනප්‍රියම නළුවාට හිමි ටෙලි සම්මානය ලැබුණේ ක 29 August 2016
මල් කැඩීම තහනම් කොළඹ මහජන පුස්තකාලය ළඟ තිබෙන බස් නැවතුම්පොළ පැත්තෙ අවධානෙන් යන අය ඒ අවට මල් පාත්තිවල "මල් කැඩීම තහනම්" කියලා බෝඩ් ගහලා තියෙනවා ද 29 August 2016
නිවැරදිව තේරුම්ගෙන හැකියාවන් ඉදිරියට යා යුතු ක්ෂේත්රයක් මේක නිරූපණයට ක්ෂේත්රයට පිවිස කෙටි කාලයක් වුවද ඇය තම දක්ෂතාව හා කැපවීම මත සෙමින් ගමනක් යන්නට සැරසෙන්නීය. තෛභාෂා හැසිරවීමට හපන් 29 August 2016
සංඝාවාසය ගින්නට බිලිවේ රංගිරි දඹුලු රජමහා විහාරස්තානයට අයත් උයන්වත්ත පුරාණ විහාරස්ථානයේ අද (28) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නකින් සංඝාවාසය ගිනිගෙන විනාශ ව 28 August 2016
රණවිරු ඉල්ලීම් අධිෂ්ඨාන පූජාව අ‘පුරේ සමස්ථ ලංකා දිවිපිදු සහ ආබාධිත රණවිරුව්න්ගේ එකමුතුව විසින් ඉල්ලිම් දහයක් මුල්කර ගනිමින් එම ඉල්ලිම් ඉටුවේවා යැයි ප්‍රාර්ථනා කර 28 August 2016
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025