(නිමන්ති රණසිංහ)
හිටපු පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා විසින් බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර අසමගියක් ඇතිවන ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර ඇත.
අසාද් සාලි මහතා මෙම ප්‍රකාශ නිකුත් කර ඇත්තේ ඉකුත් වසරේ ජූලි මස 02 වැනි දා ඔහුගේ නිවසේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී බවත් එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සංස්කරණය කළ සහ නොකළ වීඩියෝ පට තම කොට්ඨාසය වෙත ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඔට්ටු! කීයට වත් අල්ලන්නෙ නෑ. ඤානසාර උන්නාන්සෙ ඇල්ලුවත් අසාද් සාලිලා, සිවාජිලිංගම්ලා, මුජිබර් රහුමාන්ලා අල්ලන්නෙ නෑමයි!
"ලගදීම එතුලට" ... අදිකරණ එමති කරුණු හොයන්න් සිටිනවා අසාද් ව එතුලට දාන්න!!!