(රංජන් කස්තුරි)
ගංවතුරෙන් සහ නායයෑම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුළත් විම සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථා 4ක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ අනුව එම සිසුන්ට උසස් පෙළ විභාගයට අවස්ථා 4කදී වුවද පෙනී සිට සුදුසුකම් ලබා විශ්ව විද්‍යාලයකට ඇතුළත් විය හැකි බවත් කාරියවසම් මහතා කියයි.
සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ගැනීමට උසස් පෙළ විභාගය අවස්ථා තුනකට නොවැඩි වාර ගණනකට පමණක් පෙනී සිටීම අනිවාර්ය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා හොඳ අදහසක්.
ඒ පලාත්වල ග්‍රාම සේවකලාට හොඳ ඉල්ලමක් පෑදෙන්නයි යන්නේ .
මෙය සාධාරණ නෑ. එසේනම් ගං වතුරෙන් බරපතල ලෙස හානි වුවන්ට අදාළ සාක්ෂි ඉදිරිපත් කල පසු මෙවැනි අවස්ථාවක් ලබදියයුතුය
තුන්සැරයක් කරල බැරිඋන එකා කොහොමද ඉතින් හතරපාරෙන් ගොඩයන්නෙ?