(රංජිත් රාජපක්‍ෂ)
බගවන්තලාව ෆෙටිරසෝ වතුයායේ වතුකම්කරුවකුගේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්‍ෂයට පත්වි ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ සිරුරේ ගිනි ඇවිලෙමින් තිබූ බවද නිවසේ වැතිරි සිටි බවද ඔහුගේ ඥාතියකු පොලිසියට පවසා තිබේ
ගින්න ඇති වූ ආකාරය පිළිබදව බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්‍ෂණ ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd