(අංජුල මහික වීරරත්න)
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි.
ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දු වන බොහෝ ක්ෂේත්‍රයන්හි දෙරටේ ජනතාව අතර වැඩි සමීපබවක් සහ සහයෝගීතාවක් සඳහා ඇති අවස්ථා පුළුල් කරනු ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න කොච්චර වෙනසක්ද කියලා කලින්නම් ඕවාට වියදම් කරන්නේ ජනතාවගේ සල්ලි...
තඹුත්තේගම පැත්තේ හොඳ හේන් එළවළු සහිත බොජුන් සංග්‍රහයක් නම් මෝදී මහතා වඩාත් කැමැති වේවි. නමුත් කලුපටිධාරි, බටහිර පන්නයේ අගමැති නෝනා කැමැති වෙයිද දන්නේ නෑ...
කුම්මැහි නොවී හොඳට කන්න දෙන්න. ගමේ පුරු අත්හැරලා නූතන සමාජයට අනුගත වෙන්න උත්සාහ කරන්න. නැතිව අන්තිමට බේගල් ගියන්න එපා... 24555/- මුළු වියදම ගියේ කෑමට... ගොන් ආතල් තවත් එපා. දැනටම චප්ප චෝරු වෙලා ඉන්නේ.
අප්පුවා...!
මේක වටින්නේ. කපුටෝ, මයිනෝ, පිනාලා නැති නිසා.... හරිම ප්‍රසන්සනීයයි.. ඔය සත්තු ටික ආවානම්. වරේ ඉන්න නිල මැස්සොත් එනවනේ. මෝදිට මේ කෑම වලින් වැඩක් නැහැ නාකී නඩේ වගේ නෙමේ. සල්ලි කෑම බීම නෙමෙයි බලන්නේ... රටේ නායකා බුද්ධිමත්ද කියලා. ඉස්සර නාකි මයිනා. ඉන්දියාවට යනකොට මලපෙරේතයින්ට බඩ පිරෙන්න කන්න දීලා එවන්නේ. මෝදි දන්නවා. බඩයි, කටයි ලොකුයි රට ජනතාව ගැන හිතන්නේ නැහැ කියලා... ලැජ්ජයි..!
චතුරි, ආ නිල මැස්සන්ගෙන් එක්කෙනෙකුට තමයි ඔයා රෙදි නැතුව කඩේ යන්නේ
චතුරි කිව්වොත් කියන්නේ උම්බෑ කියලාමයි