අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨ අර්බුදයට වසරක් ගත වී ඇතත් තවමත් එය නිමවෙන පාටක් පනෙන්නට නැත. මේ වන විට තාක්ෂණ පීඨ සිසුහු කොළඹ නගර ශාලාව අසල අට්ටාලයක් බැඳ සත්‍යග්‍රහයක නිරත වී සිටිති. කොළඹ දී මෙන්ම ඔළුවිල්හිදී ද උද්ඝෝෂණ පවත්වති.
අග්නිදිග සරසවියේ අර්බුදය ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුවෝ සාධාරණ අරගලවල.......