ප්රහාරයේ වීඩියෝපට සමඟ මුස්ලිම් ජාතිකයෝ 5ක් අත්අඩංගුවට
පාස්කු ඉරිදා ප්රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට, ජංගම දුරකතන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප හා වීඩියෝ පට ළඟ තබාගත් මුස්ලිම් ජාතිකයන් පස්දෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.