කොරෝනා අසාදිතයින් ගණන 1800 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්යාව 1800 ක් වන බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි. 05 June 2020
තැපැල් - උප තැපැල් කාර්යාල සෙනසුරාදා වැසීමෙන් මිලියන 17 ක ඉතිරියක් සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමේ තීරණය දිගටම ක්රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 05 June 2020
ජීවන් තොණ්ඩමන් මැතිවරණයට නුවරඑළියෙන් තරග කිරීමට අත්සන් තබයි ඉදිරි මහ මැතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්රික් නාම යෝජනා පත්රයට අද (04) අත්සන් තැබීය. 04 June 2020
දිඹුල මාධ්යවේදියාට කොරෝනා නෑ පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ හැටන් දිඹුල ප්රාදේශීය මාධ්යවේදියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බව දික්ඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්ය උපුල් රත්නසිරි මහතා පැවසීය. 04 June 2020
’සිවාජිලිංගම් ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් විසදුමක් ඉල්ලයි’ තමන්ට තමන්වම පාලනය කරගත හැකි ස්වයංපාලන ව්යූහයකින් යුත් ෆෙඩරල් පාලන විසදුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුමක් වශයෙන් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 03 June 2020
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් නිෂ්ප්රභ කෙරේ ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්රභ කිරීමට පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය. 02 June 2020
ලබන සඳුදා සිට ප්රවාහන සේවා සාමාන්ය පරිදි පොදු ප්රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්රවාහන සේවා කළමනාකරණ අමාත්යාංශය තීරණය කර තිබේ. 02 June 2020
’වෛද්ය සැපයීම් අංශයට කෝටි 2764 ක් සෞඛ්ය අමාත්යාංශය ණයයි’ වෛද්ය සැපයීම් අංශයට රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කරන ලද සැපයීම් වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සෞඛ්ය අමාත්යංශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 2764 ක් පමණ වන බව අමාත්යංශ වාර්තා පෙන්වා දෙයි. 01 June 2020
’මහේන්ද්රන් ගෙන්වා ගන්න ලිපි ලේඛන වලට අත්සන් 21,000 ක් ගැහැව්වා’ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පලවෙනිදා පොළොන්නරුව ප්රදේශයේ පැවති විශේෂ මාධ්ය සාකච්ඡාවකදි ප්රකාශ කලේය. 01 June 2020
රජයේ නියෝගයට විරෝධය පාමින් අධිවේගයේ බස් වර්ජනයක් මගීන් රැගෙන යාමේ රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ. 01 June 2020
ජාඇල ති්රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමයි බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති්රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ. 31 May 2020
තොන්ඩමන්ගේ අවමඟුල නිරෝධායන නීතිවලට කළැයි කම්කරු කොන්ග්රසයේ ලොක්කෙක් පරළ වෙයි අභාවප්රාප්ත අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් කරන ලෙස කළ දැනුම්දීමට උරණවූ ලංකා කම්කරු කොංග්රසයේ ප්රබලයකු සෞඛ්ය බලධාරීන්ට දුරකථනයෙන් බැන තර්ජනය කර ඇතැයි සෞඛ්ය අමාත්යංශ ආරංචි මාර්ග සදහන් කරයි. 31 May 2020
’අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා’ අභාවප්රාප්ත හිටපු අමාත්ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්යන්තර වශයෙන් නඩු පවරන බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි. 31 May 2020
කුවේටයෙන් ගෙන්වූ අයට එරට රජයෙන් පී.ආර්.සී පරීක්ෂණ පවත්වලා නැහැ කුවේට් රාජ්යයෙන් ඉකුත්දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර,පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්යාංශය කුවේටයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබුනේ යැයි විදේශ සබඳතා අමාත්යාංශය කියා සිටී. 31 May 2020
රාජ්ය පරිපාලන - විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවි දෙකටම සයිබර් ප්රහාරයක් රාජ්ය පරිපාලන අමාත්යාංශ වෙබ් අඩවිය හා ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වී තිබේ. 30 May 2020
ඕස්ට්රේලියාවේ - ඉන්දියාවේ සිටි ලාංකිකයන් 304 ක් කටුනායකට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්රේලියාවේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද (30 ) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 30 May 2020
’හෝමාගම ක්රිකට් ක්රීඩාංගණය ඉදිකිරීමේ බලාපොරොත්තුව හදවතින් අතහැර නැහැ’ හෝමාගම ක්රිකට් ක්රීඩාංගණය තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 29 May 2020
‘‘මහ මැතිවරණයට පසු පළාත් සභා මැතිවරණයට සූදානම්‘‘ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග්රහණය කිරීම සඳහා අවශ්ය පියවර ගෙන ඇතැයි රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(29) පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය. 29 May 2020
සරත් ෆොන්සේකාගෙන් පැයක ප්රකාශයක් කොළඹ අපරාධ කොට්ඨාශයට අද (29) පැමිණි සරත් ෆොන්සේකා මහතා පැයක පමණ කාලයක් ප්රකාශයක් ලබාදීමෙන් පසුව පිටව ගොස් තිබේ. 29 May 2020
රාජිතගෙන් අදත් පැය 4 ක් ප්රශ්න කරයි කොළඹ පාසලක සිසුන් පිරිසකට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට මාධ්ය හමුවකදී සිදු කළ ප්රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද (28) පැය 4 ට ආසන්න කාලයක් ප්රශ්න කර ප්රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි. 28 May 2020
හිටපු ඇමති හරීන් ප්රනාන්දුගෙන් පොලිසිය පැය 3 ක් ප්රශ්න කරයි ගම්පහ දිස්ත්රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී කවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවි වලට අඩවි වලට මුදා හැර බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්ය හරීන් ප්රනාන්දු මහතාගෙන් අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3 ට ආසන්න කාලයක් ප්රකාශ ලබා ගත්තේය. 28 May 2020
මැයි 31 - ජූනි 4 - ජූනි 5 රටටම ඇඳිරි නීතිය මැයි 31 ඉරිදා සිට ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්ය අංශය විසින් මහජනයා දැනුවත්කිරීමේ නව නිවේදනයක් නිකුත් කර තිබේ. 28 May 2020
කොරෝනා ආසාදිතයන් සංඛ්යාව 1469 දක්වා ඉහළට මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 150 දෙනෙකු වාර්තා වී ඇත. 27 May 2020
මැතිවරණයට මාර්ගෝපදේශ මාලාවක් කොමිසමට දෙන බව සෞඛ්ය සේවා අධ්යක්ෂ කියයි මහමැතිවරණය පැවැත්වීම සදහා වන විශේෂ මාර්ගෝපදේශ මාලාවක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරි දින දෙක තුළ බාරදෙන බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 27 May 2020
කුවේට්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කුවේට් තානාපති අංශ සමග සාකච්ඡා කොවිඩ් 19 වසංගතය පැතිර යමින් පවතින කුවේට්හි රැදී සිටින ශ්රී ලාංකිකයින් තවදුරටත් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් එරට තානාපති අංශ සමඟ සාකච්ජා කරමින් සිටින බව විදේශ සබදතා අමාත්යාංශය පවසයි. 27 May 2020
රාජිත තවදුරටත් රිමාන්ඩ් සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද(27) නියෝග කළේය. 27 May 2020
‘‘කුවේට් රාජ්යයේ සිටින ලාංකිකයන් පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වෙලා‘‘ වීසා රහිතව නීති විරෝධීව කුවේට් රාජ්යයේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බව කුවේට් ශ්රී ලංකා එකමුතු සංවිධානය පවසයි. 27 May 2020
විදෙස් ගතවූ 39,000 ක් ආපසු එන්න සූදානමින් කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් විදේශගත ශ්රී ලාංකිකයින් 38,983 දෙනකුට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට උත්සාහ දරමින් සිටින බව විදේශ කටයුතු අමාත්යාංශය රජයට දැනුම් දී ඇත. විදේශ කටයුතු අමාත්යාංශය කැබිනට් මන්ඩලයට විශේෂ දැනුම්දීමක් කරමින් මෙම දැනුම්දීම කර තිබේ. 26 May 2020
කටාරයේ සිටින තවත් ශ්රී ලාංකිකයෝ 280 ක් හෙට එති කටාර් රාජ්යයේ සිටින ශ්රී ලාංකිකයින් 280 දෙනෙකු හෙට ( 27) අලුයම දිවයිනට පැමිණෙන බව කටාර් හී වැඩබලන ශ්රී ලංකා තානාපති කෝහුල රංගන් මහතා ලංකාදීපයට පැවසීය. 26 May 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026