කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1800 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 931 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 858 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මළගම රජාගේ පැවැත්ම...
මේ රෝගීන් හමුවුනේ ලංකාවේ කුමන ස්ථාන වලින්ද?
විදේශ රටවලින් ආව අයද නැත්නමි නාවික හමුදාවේ අයද?